About the role
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : අලෙවි කළමනාකරු
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ මෝටරථ අමතර කොටස් ගෙන්වා බෙදා හරින ප්‍රධාන පෙලේ ආයතනයක් වන සංජිව ඔටෝ මොබයිල් ලංකා පුද්ගලික සමාගමේ භාණ්ඩ බෙදා හැරීමේ ජාලය සඳහා ක්ෂේස්ත්රයේ පළපුරුද්ද ඇති සුදුසු කර්මලත් අලෙවි කළමනාකරුවෙක් ගම්පහ දිස්තික්කය අවටින් අවශ්‍ය කර තිබේ
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 33 99 848
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : sanjeehrc@gmail.com