# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ පැලියගොඩ,වත්තල ,කැලණිය, ගම්පහ අවටින් ආධුනික ගබඩා කළමනාකරුවන් අවශ්‍ය වී තිබේ . වාහන අමතර කොටස් පිලිබඳ දැනුම සහ පරිගණක දැනුම අමතර සුදුසු කම් ලෙස සැලකේ . ආධුනික සේවා කාලය අවසන් කරන සේවා දායකයන් ආයතනයට සෘජුවම අනුයුක්ත කරනු ලැබේ .
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 33 99 848
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : sanjeehrc@gmail.com