About the role
තනතුර සම්බන්ධ තොරතුරු
-----------------------------
කටුනායක ගුවන්තොටුපොල සදහා බදවාගැනීම්
දිවයිනේ ඕනෑම ප්රදේශයකින් බදවාගැනීමට නියමිත වේ දුර බැහැර අයට නවාතැන් පහසුකම් සපයනු ලැබේ
🔴 පැකින්
කාන්තා පිරිමි කපල් එකක් ලෙස.වුවද තනිව යහලුවන් සමග වුවද සම්බන්ධ විය හැක
----වරප්රසාද----
🔴 ආහාර නවාතැන් සමග ස්තිර පත්වීමක්
🔴 නිළ ඇදුම් හා අනෙකුත් රක්ශණාවරණ
🔴 මසකට නිවාඩු 5 ක් කැමති දිනක ගත හැකිය
ඉහත ඕනෑම අංශයකින් සේවයට එක්වීමට අවස්ථාව හා පසුකාලීනව Duty free,Aircraft අංශ වලට යොමු වීමට මාරුවීම් ලබා ගත හැක
වැඩි විස්තර ලබා ගැනීමට හා රැකියාවට අයදුම් කිරීමට අමතන්න
call 0778781272
Watts app