About the role
තනතුර සම්බන්ධ තොරතුරු
ඉහළ වැටුපක් සමගින් ස්තිර පත්වීම් සදහා බදවා ගැනීම් කාන්තා පිරිමි
කටුනායක ගුවන්තොටුපොල සදහා බදවාගැනීම්
දිවයිනේ ඕනෑම ප්රදේශයකින් බදවාගැනීමට නියමිත වේ දුර බැහැර අයට නවාතැන් පහසුකම් සපයනු ලැබේ
රෙස්ටුරන්ට්
vip service
කාන්තා පිරිමි කපල් එකක් ලෙස.වුවද තනිව යහලුවන් සමග වුවද සම්බන්ධ විය හැක
----වරප්රසාද----
ආහාර නවාතැන් සමග ස්තිර පත්වීමක්
නිළ ඇදුම් හා අනෙකුත් රක්ශණාවරණ
මසකට නිවාඩු 5 ක් කැමති දිනක ගත හැකිය
මූලික වැටුප් සමග අතිකාල වරප්රසාද සමග රු 85000 වැඩි වැටුප්
රැකියා උසස්වීම් වලටද අවස්ථා
ඉහත ඕනෑම අංශයකින් සේවයට එක්වීමට අවස්ථාව හා පසුකාලීනව Duty free,Aircraft අංශ වලට යොමු වීමට මාරුවීම් ලබා ගත හැක
වැඩි විස්තර ලබා ගැනීමට හා රැකියාවට අයදුම් කිරීමට අමතන්න
call 0742096263
Watts app 0742096263