වවුල් අඹේ කර්මාන්ත පුරවරයේ ආයෝජනයකට කදිම අවස්ථාවක්.
අල්පොන්සු අඹ වගාවට හිමිකම් කියන වවුල්අඹේ ප්රදේශයෙන් අගනා අක්කර පහක ඉඩම විකිණීමට.
ඉඩමේ ප්රමාණය අක්කර 05 යි.
සින්නක්කර ඔප්පු.
දඹුල්ල කුරුණෑගල ප්රධාන පාරේ සිට කිලෝමීටර් 5 යි.
වෙනත් ඕනෑම බෝගයකට සුදුසු පසු.
සියලු පහසුකම් සහිතව.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න