agriculture land දිගම්පතහා ප්රදේශයෙන් වගාවට සුදුසු ඉඩමක් විකිණීමට.
බලපත්ර
ඉඩමේ ප්රමාණය අක්කර 03 යි පර්චස් 80යි.
දඹුල්ල හබරණ ප්රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 03 යි.
ඕනෑම වගාවකට සුදුසු පස සහ කරන්ට් වතුර සියලු පහසුකම්
සහිතව.
අක්කර 02 ක ප්රමාණයක වතුර මල් පද්ධතිය සකසා ඇත.
ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.
agriculture land for sale suitable land for cultivation in Digampathaha area.
licenses
The size of the land is 03 acres and 80 perches.
03 km from Dambulla Habarana main road.
All facilities of soil and running water suitable for any cultivation
with
The water flower system has been set up in an area of 02 acres.
Available for sale very soon.
Call for more details.
Genuine buyer are welcome.