ඇනෙක්ස් එකක් අවශ්‍යයි
රැකියාවක් කරන පුද්ගලයෙකුට. කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් සහ ශාලාවක්. කුඩා මෝටර් රථයක් නැවැත්වීම සඳහා වෙනම පිවිසුමක් ඇත. කැමති ප්‍රදේශ - රත්මලාන, දෙහිවල, අත්තිඩිය, කව්ඩාන, පැපිලියාන, බෙල්ලන්තොට. අයවැය රු. 30,000 දක්වා අමතන්න