ගාල්ල පිලාන Guest House එකක් විකිණීමට
ගාල්ල,පිලාන – වංචාවලට ආසන්නව පිහිටි පර්චස් 40 ක විශාල භූමිභාගයක ඉදිකර ඇති මෙම අතිවිශිෂ්ට සුඛෝපභෝගී විලා නිවස, නවීන පහසුකම්, සුවපහසුව සහ සන්සුන් වටපිටාව සමඟ විශිෂ්ට ජීවිත අත්දැකීමක් ලබාදෙයි. පවුල් වාසය සඳහාත්, සුඛෝපභෝගී කුලී ව්‍යාපෘතියක් ලෙස ආයෝජනය කිරීමටත් අතිශය සුදුසු දේපලකි.
ප්රමුඛ ස්ථානයේ විශේෂාංග
• ගාල්ල නගරයට ආසන්නව, වංචාවල ප්‍රදේශයේ පිහිටා ඇත
• උණවටුන වෙරළට කි.මී. 6 ක් පමණ
• පින්නදුව අධිවේගී මාර්ග ප්‍රවේශයට ඉතා ආසන්නය
• තල්පේ වෙරළට කි.මී. 6 ක් පමණ
• මිරිස්ස, වෙලිගම වැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙත පහසු ප්‍රවේශය
දේපලේ විශේෂාංග
1. නිදන කාමර
• විශාල නිදන කාමර 5ක්
AC සහිත කාමර 3ක්
AC නොමැති, හොඳ වාතය සහ ස්වභාවික ආලෝකය ඇති කාමර 2ක්
• සියලු කාමරවලට නාන කාමර
උණුසුම් ජලය
උසස් තත්ත්වයේ උපකරණ
• AC සහිත කෑම කාමරය,දැනට පූල් ටේබල් එකක් සදහා වෙන්කර ඇත
• එයට වෙන්වූ අමුත්තන් සඳහා වැසිකිළිය
• AC සහිත සාලය
• සුන්දර ලෙස සකස් කර ඇති විශාල උද්‍යානය
විවේකය, ළමුන්ගේ ක්‍රීඩා සහ උත්සව සඳහා සුදුසුය
• 20’ x 12’ Swimming Pool
• Outdoor Bar Counter – පාර්ටි, BBQ සහ සාද සඳහා ඉතා සුදුසුය
• Outdoor Restroom – පිටත උත්සව සඳහා පහසුවෙන් භාවිතා කළ හැක
4. කුස්සිය සහ අමතර පහසුකම්
•ප්‍රධාන කුස්සිය
• සියලු කාමරවල Kitchenette පහසුකම්
• සේවක කාමරය සහ නාන කාමරය
5. ජල සහ විදුලි පහසුකම්
• Pressure Pump – ස්ථාවර ජල පීඩනය
• නල ජල සැපයුම සහ පානීය ජල ළිඳ
• වසර පුරා විශ්වාසදායක ජල සැපයුම
ආයෝජන වටිනාකම
ප්‍රධාන සංචාරක ස්ථාන, වෙරළ, අධිවේගී මාර්ග සහ නගර පහසුකම්වලට ආසන්නව පිහිටා ඇති බැවින්, මෙම දේපල පවුල් වාසයටත්, උසස් කුලී ආදායමක් ලබාදෙන සුඛෝපභෝගී Holiday Villa ව්‍යාපෘතියක් ලෙසත් ඉතා වටිනා ආයෝජනයකි.
වැඩි විස්තර සඳහා
දේපල නැරඹීමට, ඡායාරූප ලබාගැනීමට හෝ මිල ගණන් පිළිබඳ සාකච්ඡා කිරීමට පහත අංකයට අමතන්න.
සේනක
Property Selling Proposal near Galle Sri Lanka 59.5M
Property Overview: Located on a spacious 40-perch plot in Galle, close to Wanchawala, this luxurious villa combines elegance, comfort, and modern conveniences, creating a serene oasis ideal for relaxation or entertaining guests. The property’s strategic location offers easy access to popular tourist destinations, making it ideal for family living or as an investment for luxury rental purposes.
Prime Location Highlights:
Situated in Galle, near Wanchawala.
Only 6 kilometres from Unawatuna Beach, one of Sri Lanka's premier beach destinations.
Close proximity to the Pinnaduwa Expressway Entrance, offering easy travel to Colombo and other parts of the island.
Just 6 kilometres to Thalpe, a serene beach town known for its calm waters and scenic views.
Convenient access to nearby attractions such as Mirissa and Weligama, popular for their surf spots, whale watching, and vibrant beach scenes.
Property Features:
1. Accommodation:
Five Spacious Bedrooms with attached bathrooms with solar powered Hot Water
Three air-conditioned (AC) rooms for optimal comfort.
Two non-AC rooms, each with ample ventilation and natural light.
Attached Luxury Bathrooms: All bathrooms feature high-end fittings, hot water, and stylish décor, creating a private retreat for each occupant.
2. Entertainment & Living Spaces:
Currently use as Pool Room: A dedicated pool room(Air conditioned) with an 8’ x 4’ pool table and an attached guest restroom, offering a perfect setting for recreational activities.
Large Living Area: A spacious, air-conditioned living area designed for relaxation, family gatherings, or hosting guests.
Ample Garden: Beautifully landscaped outdoor space, ideal for relaxation, children’s play, and outdoor events.
3. Recreational Facilities:
20’ x 12’ Swimming Pool: The outdoor swimming pool is ideal for exercise or leisure, with a surrounding area that’s perfect for sunbathing or social gatherings.
Outdoor Bar Counter: This feature provides a convenient area for hosting gatherings, parties, or BBQs, adding to the villa’s entertainment appeal.
Outdoor Restroom: A convenient restroom for outdoor gatherings, reducing the need for guests to enter the main living spaces.
4. Kitchen & Additional Amenities:
Standard Kitchen: Fully equipped with essential appliances, providing a functional cooking space.
Kitchenette in Each Room: All bedrooms come with a kitchenette area, allowing privacy and flexibility for guests or residents.
Servant Room with Bathroom: A separate, comfortable living space for live-in staff.
5. Utility Features:
Pressure Pump: Ensures consistent water flow across all areas of the property.
An Overhead water tank
Water Supply & Well: A dedicated water service with a well, ensuring a reliable water source throughout the year.
Investment Potential: This property is a valuable investment due to its prime location near popular destinations and convenient access to key transportation routes. Its luxurious amenities and ample living space make it highly suitable for either family residences or as a high-end vacation rental with strong potential for rental income.
We welcome interested buyers to tour the property to experience its charm and possibilities first-hand. Price as expected 59.5 million rupees .
Mr Senaka
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Kadawatha /kirillawala Residential Location එකක්
20.0 perchesMEMBERGampaha, Land For SaleRs 4,250,000 total price2 days
කිරිබත්ගොඩ නගරයට ආසන්නව වටිනා ඉඩම විකිණීමට.
7.0 perchesMEMBERGampaha, Land For SaleRs 11,500,000 total price59 days
Spacious Two-Story Home with Guest House for Sale – Minuwangoda Gem
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 27,000,00033 days
3 Bedrooms house for rent seeduwa Gust
Beds: 2, Baths: 3MEMBERGampaha, House RentalsRs 100,000 /month38 days