පර්චස් 10 ඉඩම සමග අංග සම්පූර්ණ නිවස හා ඇනෙක්ස් එක විකිණීමට.....
බස්නාහිර පළාත- ගම්පහ දිස්ත්රික්කය
දෙකටන
226 බස් මාර්ගයට නිවසේ සිට 50 m
දෙකටන හන්දියට 1 Km
✨ නිවස
• නිදන කාමර 2
• සාලය
• කෑම කාමරය
• මුළුතැන්ගෙය කාමර 2
• Attached බාත්රූම් 2
✨ ඇනෙක්ස්
• කාමර 2
• මුළුතැන්ගෙය
• බාත්රූම් 1
ගංවතුර සහ කිසිදු ආපදාවක් නොමැත.
ලක්ශ 95