හෝමාගම කිරිවත්තුඩුව ක්රිමිරාජ ආයුර්වේද ආයතනයට ගණකාධිකාරි තනතුර සඳහා සුදුසුකම්ලත් ස්ත්රී/පුරුෂ අයදුම්කරුවන් බඳවාගනු ලැබේ.
අ. පො. ස. (උ. පෙළ) ගිණුම් අංශයෙන් සමත්ව තිබීම.
ගිණුම්කරණ ඩිප්ලෝමාවක් හෝ ඒ හා සමාන වෙනත් ගිණුම්කරණ සුදුසුකම් තිබීම.
පිළිගත් ආයතනයක අවම වශයෙන් පොත්තැබීම/ගිණුම්කරණ කටයුතු පිළිබඳ වසර දෙකක සේවා පළපුරුද්දක් හා MS Office Package, Internet & Email සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
වැටුප සාකච්ඡා කරගත හැක.
ඔබගේ අයදුම්පත 074-2930062 WhatsApp අංකය වෙත යොමු කරන්න.
දුරකථන අංකය 0112-753889