ඔබගේ හෝටලය, අවන්හල හෝ Buffet Area එක වඩාත් පිළිවෙළට සහ වෘත්තීයමය පෙනුමකට සකස් කරගන්න දැන් හොඳම තේරීම!
උසස් තත්ත්වයේ Stainless Steel නිමාව
ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසුයි
උසස් තත්ත්වයේ Belt එකක් සමඟ
හෝටල් සහ අවන්හල් සඳහා විශේෂයෙන් සුදුසුයි
Buffet Area සඳහා ඉතාමත් ගැළපේ
උත්සව ශාලා හා විවිධ Event සඳහාද භාවිතා කළ හැකියි
පාරිභෝගිකයන්ගේ ගමන් මාර්ගය පිළිවෙළට පවත්වාගෙන යාමටත්, ඔබේ ස්ථානයට Professional Look එකක් ලබාදීමටත් කදිම විසඳුමක්!
📞 වැඩි විස්තර සඳහා – 0777210129