▪️සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය ප්‍රදේශයෙන් වටිනා ඉඩම විකිණීමට.
▪️ඉඩමේ ප්‍රමාණය අක්කර 54 යි.
▪️සින්නක්කර ඔප්පු (ප්‍රථම පන්තියේ හිමිකම් සහතික)
▪️ප්‍රධාන පාරේ සිට ඉඩමට කිලෝමීටර් 02 යි.
▪️සීගිරියට කිලෝමීටර් 11 යි.
▪️සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට එකෝ ටුවරිසන් වගේ සංචාරක ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ඉඩම.
▪️කාමර 120ක සංචාරක හෝටලයක් සෑදීම සඳහා සියලුම රජ්‍ය ආයතන වලින් නිර්දේශ ලබාගෙන ඇත.
▪️ඉඩමට සුන්දර වැව් දෙකක් සහ කණ්ඩලම ප්‍රදේශයේ කඳු පන්තිය මනාව දිස්වේ.
▪️ප්‍රධාන හොටෙල් රාශියක් මැද පිහිටි ඉඩම.
▪️ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
▪️ඉතා ඉක්මනින් විකිණීමට.
▪️වැඩිදුර විස්තර දැනගැනීම සදහා අමතන්න.