▪️සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය නාගලවැව දිගම්පත හා පිහිටී ඉඩම.
▪️Eco friendly හොටෙල් එක්කට සුදුසුම ඉඩම.
▪️ඉඩමේ ප්‍රමාණය අක්කර 05 යි.
▪️සින්නක්කර අක්කර 03 යි පර්චස් 5 යි.
▪️දීර්ඝ කාලීන බදුඔප්පු අක්කර 02 යි.
▪️සීගිරිය පිදුනංගල මනාව දිස්වේ.
▪️එක් පැත්තකින් වැව් තාවුල්ලට මායිම්ව ඇත.
▪️ඉඩමේ සිට සීගිරිය කිබිස්ස පාරට කිලෝමීටර් 02 යි.
▪️සීගිරියට කිලෝමීටර් 07 යි.
▪️දඹුල්ල හබණන නගරවලට ඉතා ඉක්මනින් යා හැක.
▪️සංචාරක හොටෙල් ව්‍යාපෘතියකට නිවාඩු නිකේතනයකට වගාවකට වඩාත් සුදුසුයි.
▪️වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.