▪️සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරිය අවුඩංගාව ප්‍රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
▪️ඉඩමේ ප්‍රමාණය අක්කර 01 යි පර්චස් 80 යි.
▪️සංචාරක හොටෙල් රාශියක් අතර පිහිටි ඉඩම.
▪️Aliya resort hotel ට ඉතා ලග.
▪️සින්නක්කර ඔප්පු.
▪️සංචාරක හොටෙල් ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ඉඩම.
▪️ඉඩමේ සිට දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයට මීටර් 150 යි
▪️නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම.
▪️දඹුල්ල හබරණ සීගිරි යන ස්ථානවලට පහසුවෙන් ළඟා විය හැක.
▪️ජලය විදුලිය සියලු පහසුකම් සමග.
▪️ඉතා ඉක්මනින් විකිණීමට.
▪️වැඩිදුර විස්තර සඳහා අමතන්න.