වාරියපොල, කෙලිමුණේ ප්රදේශයේ පිහිටා ඇති සම්පූර්ණයෙන් නිමකළ නිවසක් සියලුම ගෘහ භාණ්ඩ හා උපකරණ සමඟ විකිණීමට තිබේ.
- වර්ග අඩි 1,450කට වැඩි සම්පූර්ණ නිවසක්
- නිදන කාමර 4ක්
- නාන කාමර 1ක්
- Living Area සහ Dining Area
- පිටත වැසිකිළියක් ඇත
- ගෘහ භාණ්ඩ සහ සියලුම උපකරණ සමඟ විකිණේ
- ළිං ජලය සහ නළ ලිඳක් ඇත
- ගේට්ටුවක් සහිතව සම්පූර්ණයෙන් වැටකින් වටකර ඇත
- පොල් ගස් 9ක්
- කොස්, අඹ සහ තවත් පලතුරු ගස් රැසක් ඇත
- තාර දැමූ මාර්ගයෙන් නිවසට සෘජු ප්රවේශය ඇත
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 500 යි
- වාරියපොල නගරයට කි.මී. 8 යි
- කුරුණෑගල නගරයට කි.මී. 12 යි
මුළු මිල රු. 3,50,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා සම්පූර්ණ නිවස ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A fully completed house located in Kelimune, Wariyapola, is available for sale with all furniture and equipment included.
- More than 1,450 sq. ft. completed house
- 4 bedrooms
- 1 bathroom
- Living area and dining area
- 1 outside toilet
- Sold with all furniture and equipment
- Water well and tube well available
- Fully fenced with a gate
- 9 coconut trees
- Jackfruit, mango and many other fruit trees available
- Direct access to the house via a tarred road
- 500 meters to Wariyapola - Kurunegala main road
- 8 km to Wariyapola town
- 12 km to Kurunegala town
Total price Rs. 35 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable property yours.