වාරියපොල නගර සීමාවේ, විලාකටුපොත, සරත් විමලසිරි මාවතේ පිහිටා ඇති පර්චස් 16ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- පර්චස් 16ක වටිනා නේවාසික ඉඩම
- හතරැස් හැඩයේ සමතලා ඉඩම
- නල ජල පහසුකම් ඇත
- නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි
- නිස්කලංක හා සුවපහසු නේවාසික පරිසරය
- සරත් විමලසිරි මාවතට මීටර් 250 යි
- වාරියපොල - කලුගමුව මාර්ගයට මීටර් 500 යි
- වාරියපොල නගරයට කි.මී. 1.7 යි
මුළු මිල රු. 30,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නේවාසික ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 16 perches residential land located within Wariyapola town limits, in Wilakatupotha, Sarath Wimalasiri Mawatha, is available for sale.
- 16 perches valuable residential land
- Square-shaped land
- Pipe-borne water available
- Ideal for building a house or as an investment
- Peaceful and pleasant residential environment
- 250 meters to the Sarath Wimalasiri Mawatha
- 500 meters to Wariyapola - Kalugamuwa road
- 1.7 km to Wariyapola town
Total price Rs. 3 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable land yours.