වාරියපොල, කෙලිමුණේ, සිසිල් සෙවණ ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 20ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- පර්චස් 20ක වටිනා නේවාසික ඉඩම
- නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා සුදුසුයි
- නිස්කලංක හා සුවපහසු නේවාසික පරිසරය
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 850 යි
- වාරියපොල නගරයට කි.මී. 9 යි
- කුරුණෑගල නගරයට කි.මී. 12 යි
මුළු මිල රු. 18,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නේවාසික ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 20 perches residential land located in Sisil Sewana, Kelimune, Wariyapola, is available for sale.
- 20 perches valuable residential land
- Ideal for building a house or as an investment
- Peaceful and pleasant residential environment
- 850 meters to Wariyapola - Kurunegala main road
- 9 km to Wariyapola town
- 12 km to Kurunegala town
Total price Rs. 1.8 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable land yours.