💐 අඖරුදු 10ට වැඩි හැමෝටම ඉතා පහසුවෙන් පදින්න පුලුවන් ...💯
💐ටයර් සයිස් 26..
ටයර් ටියුබ් original japan ඒවමයී තියෙන්නේ.
කූඩය..
බෙල් එක...
ස්ටෑන්ඩ් එක..(ඉතා ශක්තිමත්)
ලැගෙජ් එක..
ලොක් එක...
හැමදේම තියනවා..
කාළයක් ලෙඩක් නැතුව පදින්න පුලුවන් ....
බ්රේක් සුපිරි...(පිටිපස්සේ හබ් බ්රේක් ..)
විස්තර සඳහා කතා කරන්න....
ස්තූතියී ...