ජපන් පාපැදීයක්....
හොදටම තියනවා...
අඖරුදු 10ට වඩා වැඩි හැමෝටම ඉතා පහසුවෙන් පදින්න පුලුවන් ...
පිටිපස්සේ ටයර් එක අළුත් ...
ඉස්සරහ ටයර් එක පොඩ්ඩක් ගෙවිලා ..(පදින්න පුලුවන් ..) හදන්න දෙයක් නෑ....
සීට් එක උස් පහත් කරන්න හරිම ලේසියී...
විස්තර සදහා අමතන්න...
හංවැල්ලේ තියෙන්නේ...
ස්තූතියී