original japan bicycle ..
හොඳටම තියනවා ...
අවුරුදු 12ට වැඩි කාන්තා පිරිමි හැමෝටම පදින්න පුළුවන් ...
කාලයක් ලෙඩක් නැතුව පදින්න පුළුවන් ..
පස්ස ටයර් එක අලුතින් දැම්මේ...
(ඉස්සරහ ටයර් එක ගෙවීලා තියෙන්නේ ..පදින්න පුළුවන් ..)
ඉස්සරහ කූඩේ හොඳටම නෑ..)
විස්තර සදහා අමතන්න ..