වාරියපොල - කළුගමුව මාර්ගයේ කීනගස්පිටිය ප්රදේශයේ පදිංචියට හෝ වගාවන් සඳහා සුදුසු, පොල් ගස් 60කට වඩා ඇති පර්. 232 ක අගනා ඉඩම විකිණීමට ඇත.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කළුගමුව මාර්ගයට මීටර් 600 යි
- කළුගමුව හන්දියට කි.මී. 12 යි
- කුරුණෑගල නගරයට කි.මී. 15 යි
- වාරියපොල නගරයට කි.මී. 13 යි
* සම්පුර්ණ විකිණුම් මිල - ලක්ෂ 95 යි *
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable land of 232 perches with more than 60 coconut trees, suitable for residence or cultivation, is for sale in Keenagaspitiya area on Wariyapola - Kalugamuwa road.
- Freehold deeds
- 600 meters to Wariyapola - Kalugamuwa road
- 12 km to Kalugamuwa junction
- 15 km to Kurunegala town
- 13 km to Wariyapola town
* Total selling price - 95 lakhs *
(Prices can be negotiated after inspection.)
Call 'Babrella Properties' today to make this valuable land yours.