වාරියපොල මිරිහානේගම - රඹාවැව කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇති අක්කර 2.5 ක පොල් ගස් සහිත ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- නල ලිඳක් සහිතයි
- පිටුපසින් වෙල් යායකට මායිම් වේ
- පසුපසින් වැවක්ද පිහිටා ඇත
- වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයෙන් සහ වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයෙන් ඉඩමට පැමිණිය හැක
- පාදෙණිය හන්දියට කි.මී 6 යි
- හලාවත පාරට කි.මී 3.5 යි
- වාරියපොල නගරයට කි.මී 8.3 යි (හලාවත පාරෙන්)
- වාරියපොල නගරයට කි.මී 10.7 යි (පුත්තලම් පාරෙන්)
අක්කරයක මිල ලක්ෂ 60 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
2.5 acres of land with coconut trees facing the Wariyapola Mirihanegama - Rambawewa carpet road is for sale.
- Freehold deed
- Has a tube well
- Borders a paddy field at the back
- There is also a tank at the back
- The land can be reached from the Wariyapola - Chilaw main road and the Wariyapola - Puttalam main road
- 6 km to Padeniya junction
- 3.5 km to Chilaw road
- 8.3 km to Wariyapola town (by Chilaw road)
- 10.7 km to Wariyapola town (by Puttalam road)
The price of an acre is 60 lakhs.
(Prices are negotiable after inspection)
Call 'Babrella Properties' today to make this valuable land yours.