වාරියපොල - කළුගමුව මාර්ගයේ එබෝවැව ප්රදේශයේ සරත් විමලසිරි මාවතට මුහුණලා ඇති පිටුපසින් වෙල් යායකට මායිම් වන පදිංචියට, වගාවකට හෝ ආයෝජනයකට සුදුසු පර්. 75ක ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල-කළුගමුව මාර්ගයට මීටර් 750 යි
- වාරියපොල නගරයට කි.මී. 2 යි
- වාරියපොල ශ්රී සුමංගල ජාතික පාසලට කි.මී. 3.2 යි
- තාර යෙදූ අඩි 10 මාර්ගයට මුහුණලා
- නල ජල පහසුකම්
පර්චසයක මිල රු. 64,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A 75 perches plot of land is available for sale in the Ebowewa area on the Wariyapola - Kalugamuwa road, facing Sarath Wimalasiri Mawatha, suitable for residence, cultivation or investment, bordering a paddy field at the back.
- Freehold deed
- 750 meters to the Wariyapola-Kalugamuwa road
- 2 km to Wariyapola town
- 3.2 km to Wariyapola Sri Sumangala National School
- Facing a 10-foot tarred road
- Piped water facilities
Price per perch is Rs. 64,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.