වාරියපොල, ගෝනගම ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 15ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- හතරැස් (Square) හැඩයේ ඉඩම
- පොල් ගස් සහ අනෙකුත් වටිනා ගස් කිහිපයක් ඇත 🌴
- නිස්කලංක නේවාසික පරිසරය
- වාරියපොල - කුඹුක්ගැටේ මාර්ගයට මීටර් 150 යි
- ගෝනගම හන්දියට මීටර් 650 යි
- යපොල නගරයට කි.මී. 6.8 යි
මුළු මිල රු. 22,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නේවාසික ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable residential land of 15 perches located in Gonagama area, Wariyapola is available for sale.
- Suare-shaped land
- Few coconut trees and other valuable trees available
- Calm residential environment
- 150 meters to Wariyapola - Kumbukgete road
- 650 meters to Gonagama Junction
- 6.8 km to Wariyapola town
Total price Rs. 2.2 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable land yours.