මීගොඩ ,ආටිගල පාරෙන් බ්ම් කොටස් .
හයිලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
ආටිගල පාරට මිටර් 450 දුරින් .
නේවාසික හෝ ආයොජනයට කදිම .
රඹුටන්, දුරියන්, මැන්ගුස් ,පොල් ,ගම්මිරිස් ආදි ගස් සමග .
දැනට ඵලදාව ලබාගත හැක .
ජලය ,විදුලිය ,කාපට් පාරවල් ,කාණු පද්ධති සමග .
හරිත පරිසරයක පිහිටි .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න ..
විස්තර සදහා අමතන්න .
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් ..