මීගොඩ ,ආටිගල පාරෙන් බිම් කොටස් .
ආටිගල පාරට මිටර් 450 දුරින් .
හයිලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
ලොලෙවල් පාරට විනාඩි 10 න් .
ජලය ,විදුලිය ,කාපට් පාරවල්, කාණු පද්ධති සමග .
රඹුටන් ,දුරියන් ,මැන්ගුස්, පොල්, ගම්මිරිස් ආදි ගස් සමග .
දැනට ඵලදාව ලබාගත හැක .
නේවාසික හෝ ආයොජනයට කදිම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්රම සහිතයි ..
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් .