ikman සාමාජිකත්වය මගින් ඔබගේ විකුණුම් ඉහළ නංවා ගන්න

අපගේ සාමාජිකත්ව පැකේජ විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීමට සහ ඔබේ විකුණුම් වැඩි කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහාය. ikman තුළ ඔබේ විකුණුම් වර්ධනය කරගැනීම සඳහා සාමාජිකත්වය ලබා ගැනීම ඉහළ වාසි ගෙන දෙයි.

සියලුම ikman සාමාජිකයින් හට ikman හි සිය ව්‍යාපාරික ඵලදායිතාවය වර්ධනය කරගැනීමට හැකි උපදෙස් ඇතුලත් පුවත් පත්‍රිකාවක් හිමිවනු ඇත.

සාමාජිකත්වය සදහා ලැබෙන වරප්‍රසාදයන්

තවත් දැන්වීම් පළ කරන්න

සමාජිකත්ව ලබා ගැනීම හරහා දැන්වීම් රැසක් පල කර ගන්න! දැන්වීම් පල කිරීමේ සීමාව ගැන හිතන්නේ නැතුව, ඔබේ භාණ්ඩ කඩිනමින්ම විකුණා ගැනීම සඳහා ඇති තරම් දැන්වීම් පල කරන්න.

දීර්ඝ කාලයක් තිස්සේ සම්මත සහ ඵලදායි දැන්වීම් පෝස්ටර් වල තෝරාගත් සමහර සාමාජිකයින්ගේ දැන්වීම් ස්වයංක්‍රීයව සජීවී විය.

දැන්වීම් සීමාවන් (ad limits) පිළිබඳ වැඩිදුර සොයන්න

පාරිභෝගික විශ්වාසය දිනා ගන්න

ikman හි සාමාජිකත්වය හරහා ඔබගේ ඔන්ලයින් ව්‍යාපාරයට අවශ්‍ය විශ්වසනීයත්වය වර්ධනය කිරීමට අප උදව් වනවා. එනම් සාමාජිකයින්ට "Member since" ටැග් එකක් ඔවුන්ගේ දැන්වීම හා ikmanහි ඔබගේ අන්තර්ජාල වෙළඳපොළට හිමිවනවා. මේ හරහා ඔබ ikman සමඟ රැඳී සිටි කාලය පාරිභෝගිකයාට පහසුවෙන්ම දැකගත හැකි වෙනවා. මෙය වෙළඳ පොළ තුල ඔබට විශ්වසනීයත්වයක් හිමිකර දෙනවා.

තවද, තෝරාගත් සාමාජිකයින් හට

බැජ් එකක්ද හිමි වනවා.

විශේෂ සමාජිකත්ව බැජ් පිළිබඳ විස්තර දැනගන්න

නොමිලේ ප්‍රවර්ධනය

ඔබේ දැන්වීම් නොමිලේ ප්‍රවර්ධනය කරගන්න! සෑම මසකම වැඩි ගණුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ ලැබෙන වවුචර් භාවිතා කරමින් Top ad, Bump up, Urgent, හෝ Spotlight යන ප්‍රවර්ධනයන් හරහා ඔබේ දැන්වීම් ප්‍රවර්ධනය කරන්න.

දැන්වීම් ප්‍රවර්ධනය ගැන අධ්‍යනය කරන්න

ikman හි ඔබට අයත් Shop පිටුව

ikman හි ඔබේ ව්‍යාපාරය සඳහා සම්පූර්ණයෙන්ම කැපවූ Shop පිටුවක් සමඟ වෙළඳපලේ ඔබේම වෙළඳ නාමයක් සාදා ගන්න ! මෙම පිටුව ඔබගේම අන්තර්ජාල වෙළඳසැලක් මෙන් වනු ඇත - ඔබගේ සියලුම දැන්වීම් එක තැනක ලැයිස්තුගත කෙරෙන අතර ඔබේම ටැග්ලයින්, ලාංඡනය, Cover Picture සහ වෙනත් ව්‍යාපාරික තොරතුරු එකතු කිරීමෙන් ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැක.

ඔබේ දැන්වීම් ස්වයංක්‍රීයව නැවත පළ කරන්න

කල් ඉකුත්වන දැන්වීම් නැවත නැවතත් පොස්ට් කිරීම කරදරයක් වගේද? ikman හි සාමාජිකත්වය හරහා ඔබට සියලුම පල කරන දැන්වීම් සඳහා කල් ඉකුත් වූ පසු ස්වයංක්‍රීයව අලුත් කිරීමේ විශේෂාංගය (auto-renew on expiration) ක්‍රියාත්මක කල හැකි වෙනවා.

ගැනුම්කරුගේ උනන්දුව පිලිබඳ අනුගමනය කරන්න

ඔබේ දැන්වීම ගැණුම්කරුවන් තුළ දිනපතා කොපමණ උනන්දුවක් වැඩිකර ඇත්දැයි බලන්න! ඔබට මෙය අවබෝධ කර ගැනීම සඳහා, දැන්වීම සජීවීව (live) තිබියදී ඔබට ඔබේ දැන්වීම කොපමණ පිරිසක් පරීක්ෂා කළාද යන්න (number of views) සහ උනන්දු වූ ගණන (lead) නිරීක්ෂණය කළ හැකිය.

තවත් පින්තූර එකතු කරන්න

අපගේ සාමාජික පැකේජය තුළ ඔබට ඔබේ දැන්වීම් වඩාත් සිත්ගන්නාසුළුව හා තොරතුරු සහිතව පළ කරගැනීමට තවත් පින්තූර එක් කිරීමට අවස්ථාව සලසා තිබේ! ඔබ ඇතුළත් කරන පින්තූර වැඩි වන තරමට, ඔබේ දැන්වීමට උනන්දුවක් දක්වන ගණුදෙනුකරුවන්ව ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත.

සාමාජික ලාංඡනය

සියලුම සාමාජිකයින්ගේ දැන්වීම් වල සාමාජික ලාංඡනය දක්නට ලැබේ, එබැවින් ඔබේ දැන්වීම් පුද්ගලික පරිශීලකයින් විසින් පළ කරන දැන්වීම් සමූහයට වඩා වෙනස් ආකාරයකින් දැකිය හැකිය! ඔබේ දැන්වීම් වඩාත් සුවිශේෂී කිරීමට අපි මෙම විශේෂ ලාංඡන ඉදිරිපත් කරන්නෙමු.

විශේෂ සාමාජික ලාංඡන ගැන අධ්‍යනය කරන්න

දැන්වීම් පරික්ෂා කිරීම මගින් හොදම ගණුදෙනු

ඔබේ පාරිභෝගිකයින් ikman හි භාණ්ඩ හා සේවා සොයන සිට, ඔබගේ තරඟ කරුවන්ගේ දැන්වීම් ප්‍රදර්ශනය නොකර, ඔබේම සාප්පුවේ වෙනත් භාණ්ඩ හෝ සේවා අයිතම පාරිභෝගිකයා වෙත ප්‍රදර්ශනය කිරීමට අප ක්‍රියා කරනවා.

ප්‍රිමියම් සාමාජිකත්වය හරහා ඔබගේ දැන්වීම් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් සොයාගත හැකි අතර තවත් බොහෝ වාසි හිමිවේ.

නව සංවර්ධනය කාණ්ඩය

ඔබ නව ව්‍යාපෘති නිර්මාණය කරනු ලබන දේපල සංවර්ධකයෙක්ද? ඔබේ නව ව්‍යාපෘති ඒකක ඉස්මතු කිරීමට සහ ඉක්මනින් විකිණීමට ඔබටම විශේෂිත වූ පිටුවක් විවෘත කරන්න! ව්‍යාපෘතියේ සියලු විස්තර සහ වෙන වෙනම වූ තොරතුරු මෙම පිටුවට ඔබට එකතු කළ හැකිය. මෙහි ඇති සියලුම දැන්වීම් "නව සංවර්ධනය" (New Projects) යන නමින් වෙනම කාණ්ඩයක ලැයිස්තුගත කෙරේ.

රැකියා

Employer Dashboard හරහා ඔබේ දැන්වීම් වලින් ලැබෙන සියලුම රැකියා අයදුම්පත් පහසුවෙන් සොයා ගෙන කළමනාකරණය කරන්න.

අපගේ මාර්ගගත පැතිකඩ දත්ත ගබඩාවේ පැතිකඩ සෙවීම සහ Filter මඟින් ඔබේ අභිමතය පරිදි රැකියා සොයන්නන්ව ඉක්මනින් සොයා ගන්න.

රැකියා විසඳුම් මඟින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු වේ! ඔබගේ නිර්ණායක අප සමඟ බෙදාගෙන, උසස් තත්ත්වයෙන් යුත් පෙර සැකසූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය අපේක්ෂකයෙකු තෝරා ගන්න

රැකියා විසඳුම් පිළිබඳව තව දැනගන්න

විශේෂ සාමාජික ලාංඡන

සාමාජිකයා

විශේෂ වෙළඳ දැන්වීම් ලාංඡන මෙන්ම වැඩි වෙළඳ දැන්වීම් සීමාවන් ගණනක් සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා "Business Premium" සාමාජිකත්වය මිලදී ගන්න.

අපේක්ෂිත ලාංඡනය ලබා ගැනීම සඳහා ඔබේ තොරතුරු ikman හරහා සත්‍යාපනය කරන්න. විශේෂයෙන් මෙම ලාංඡනය ඔබේ වෙළඳසැලේ ගණුදෙනු පිළිබඳව ගැණුම්කරුවන්ට වඩාත් විශ්වාසයක් ඇති කරයි.

විශිෂ්ටම

ඔබගේ දැන්වීම් සඳහා featured ලාංඡනය භාවිතා කර, දැන්වීම් අතරින් වඩාත් කැපී පෙනෙන අතරතුර, ඔබගේ අලෙවිය වැඩි කර ගැනීමට අවස්ථාව ලබා ගන්න. මෙම ලාංඡනය පිරිනමණුයේ තෝරාගත් සාමාජිකයින්ට පමණි.

AUTH AGENT

බලයලත් අලෙවිකරුවන්ට මෙම සුවිශේෂී ලාංඡනය ලැබෙන අතර එමඟින් භාණ්ඩය මිලදී ගැනීමේදී ගැණුම්කරුවන් හට එය අව්‍යාජ /හොඳම භාණ්ඩයක් යන බවට විශ්වාසය වර්ධනය වේ.

දිර්ඝ කාලින ගිවිසුම් නොමැතිව සහ මාසික මිල සැකසිම්

"Business Plus" සහ "Business Premium" යන පැකේජ අතරින් ඔබ කැමති පැකේජය තෝරාගන්න.

ඔබගේ සමාජිකත්වය අදම ලබා ගන්න!

අපව අමතන්න
011 2 350 350
විද්‍යුත් තැපෑල
support@ikman.lk