ikman.lk සමාජිකත්වය මගින් ඔබගේ විකුණුම් ඉහළ නංවා ගන්න

ikman.lk ඔබේ ව්‍යාපාරය විශාල වශයෙන් පවත්වාගෙන යාමට සමාජිකත්වය මගින් අවස්ථාව ලබා දෙන අතරම එමගින් ඔබට විශාල පාරිභෝගිකයනක් ප්‍රමාණයක් අතරට යෑමට අවස්ථාව සලසා දෙයි. විශේෂයෙන් නිර්මාණය කරන ලද අපගේ සමාජිකත්ව පැකේජය මගින් ඔබගේ ව්‍යාපාරය පුළුල් කිරිම සහ ikman.lk හරහා ඔබගේ විකුණුම් ඉහළ දැමිමට අවශ්‍ය කරන අවස්ථාව උදා කර දෙනු ලැබේ.

ඔබගේ සමාජිකත්වය අදම ලබා ගන්න!

සමාජිකත්වය සදහා ලැබේන වරප්‍රසාදයන්

ikman.lk හි ඇති ඔබගේ වෙළද සැලෙහි පිටුව

ඔබගේ ව්‍යාපාරයේ විස්තර, අලංකාර ඡායාරෑප සහ තවත් බොහෝ දේ ඇතුලත් වු සම්පුර්ණයෙන්ම ඔබේ වෙළදසැල සදහාම වු පිටුවක් ලබා ගන්න.


තවත් දැන්වීම් පළකරන්න

අපගේ සමාජිකත්ව පැකේජ මගින් ඔබට සීමාවක් නොමැතිව දැන්වීම් පළකළ හැකි වේ.* දැන්වීම් වැඩියෙන් පළකරන තරමට අලෙවියත් වැඩියි!

වැඩි විස්තර දැනගන්න


පොලා පැනිම් සහ ප්‍රමුඛතා දැන්විම් ප්‍රවර්ධනය

සෑම මසකම අමතර අයකිරිමකින් තොරව බෝනස් ලෙස පොලා පැනිම් සහ ප්‍රමුඛතා දැන්විම්* ප්‍රවර්ධන ලබා ගැනිමේ අවස්ථාව.සමාජිකත්ව පැකේජයට අදාලව.

ඔබේ දැන්විම් ප්‍රවර්ධන කිරිම පිළිබද අධ්‍යනය කරන්න


සෑම ව්‍යාපාරයකටම ගැළපෙන විශේෂාංග

සෑම සාමාජිකත්ව ක්‍රමයකම ඔබගේ ව්‍යාපාරයේ දියුණුව සඳහා උපකාරී වන විශේෂාංග රැසක් ඇතුළත් වී ඇති අතර, ikman.lk හි දැන්වීම් පළකිරීමට සහය වීම සඳහා විශේෂ කණ්ඩායමක්ද අනියුක්ත කර ඇත.

සාප්පු ස්ටිකර් නොමිලේ
වට්ටම් සේවා ගාස්තුව
නොමිලේ දැන්වීම් පළකිරීමේ සේවා
ඔබේ සහය සඳහාම විශේෂ කණ්ඩායමක්

*සමාජිකත්ව පැකේජ මත පදනම් වේ

මාසික මිල සැකසිම් සහ දිර්ඝ කාලින ගිවිසුම් නොමැතිව

‘බිස්නස් ප්ලස්’ සහ ‘බිස්නස් අන්ලිමිටඩ්’ පැකේජ අතරින් ඔබ කැමති පැකේජය තෝරාගන්න.
ඔබගේ සමාජිකත්වය අදම ලබා ගන්න!

ඇමතුම

0112350355

විද්‍යුත් තැපෑල