මීගොඩ ආටිගල පාරෙන් අගනා බිම් කොටස් , ලොලෙවල් හා හයිලෙවල් පාරවල් අතර පිහිටි ජලය, විදුලිය, කාපට් පාරවල්, කාණු පද්ධති සමග , නේවාසික හෝ ආයොජනයට කදිම , පලතුරු ගස් සමග .
රඹුටන් ,දුරියන්, මැන්ගුස්, පොල් ගම්මිරිස් ආදි ගස් සමග , දැනට ඵලදාව ලබාගත හැක .
නිදහස් පරිසරයක පිහිටි , එක් පැත්තකින් වෙල් යායකට මුහුනලා , ඔබත් අදම එන්න .
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්රම සහිතයි .
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් .