210/17, වැලිගම්පිටිය, පතිරාජ මාවත, පොකුණුවිටින් දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට.
බාත්රූම් 02, කාමර 04, කෑම කාමරය, සාලය
විදුලිය ජල පහසුකම් සහිතයි.
නිස්කලංක පරිසරයකි.
හොරණ - කොළඹ පාරට 200m.
පොකුණුවිට හන්දියට 2km.
හොරණ නගරයට 5km.
ගැලනිගම අධිවේගී මාර්ගයට 5km.