හොරණ කුඹුක රයිගම පාරෙන් කදුරු ඇන්ද පාරේ පර්චස් 10ක හිස් ඉඩම විකිණීමට ඇත. The Nature Club හෝටලය අසළ 120 කොළඹ පාරට 100mයි. කදුරු ඇන්ද පාරේ 100m ක දුර බුදු පිළිමය ඉදිරිපිට ඉඩම.
පොකුණුවිට හන්දියට 2km.
ගැලනිගම අධිවේගී මාර්ගයට 5km.
කහතුඩුව අධිවේගී මාර්ගයට 7km.
සියලු නාගරික පහසුකම් සපිරි ඉඩමකි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.