හොරණ නගරයට 6Km දුරින් උඩුව, සීතලදොල පර්චස් 15 1/2ක ඉඩම ඉක්මනින් විකිණීමට.
තල්ගහවිල පාර, මොරගහහේන හංදියට 2Km යි.
ඩිපෝව හංදියේ සිට 4Km.
උඩුව, හොරණ බස් මර්ගයට මීටර් 100යි.
හොදින් සුද්ද කළ ඉඩම තුළ නැදුන් ගස් දෙකකි,
වල් දෙල් ගස් දෙකකි,
ළිං ජලය, විදුලිය සහිතයි.
පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරය,
බැංකු ණය ලබා ගත හැකි නිරවුල් සින්නක්කර ඔප්පු.
මුලු ඉඩම රු. 2,712,500/-