හොරණ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයට ආසන්නව, පුවක් අරඹ ටයිල් ආයතනය ඉදිරිපිට රත්නපුර හොරණ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු වර්ග අඩි 1500ක දෙමහල් ගොඩැගිල්ල විකිණීමට ඇත.
හොරණ නගරයට 6Km,
රත්නපුරට, හොරණට, පානදුරට ඉක්මනින් ළගා වීමේ පහසුකම්. තෙකලා විදුලිය, ජලය ඇතුළු සියළුම නාගරික පහසුකම්,
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට 13Kmයි.
යෝජිත රත්නපුර අධිවේගී මාර්ගයට 11/2Km කි.
බැංකු ණය ලබා ගත හැකිය.
මුදල් හදිසියකට වහාම විකිණේ.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.