ikman | සමඟ රැකියාවට කෙනෙකු සොයා ගැනීම දැන් පහසුයි!

ikman වෙතින් ඔබට අවශ්‍ය සුදුසුකම් යටතේ පෙර සැකසූ කෙටි ලැයිස්තුගත රැකියා අපේක්ෂකයින්ගේ විස්තර තෝරා ගන්න

එය ක්‍රියාත්මක වන ආකාරය

1. ඔබට අවශ්‍ය සුදුසුකම් යටතේ අපි අපේක්ෂකයින් සොයාගෙන කෙටි ලැයිස්තු ගත කරන්නෙමු

2. පළමු වටයේ සම්මුඛ පරීක්ෂණයක් මගින් අපි කෙටි ලැයිස්තුගත අපේක්ෂකයින් පරීක්‍ෂා කරන්නෙමු

3. ඔබට තෝරා ගැනීමට හොඳම දක්ෂතා/ සුදුසුකම් ඇති අපේක්ෂයින් ලැයිස්තුවක් ලැබේ

4. ඔබ ඔබට අයදුම්කරුවන්ව සම්මුඛ පරීක්ෂණයට ලක් කර රැකියා අවස්ථාවට බඳවා ගත හැක!

රැකියා අවස්ථාවන් හට අයදුම්කරුවන් බඳවා ගැනීමේ කාලය හා ශ්‍රමය ඉතිරි කරගන්න