• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

88 Residence ශ්‍රී ලංකාව හි මහල් නිවාස විකිණීමට ඇත

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • BRAND NEW 3BR GARDEN APARTMENT FOR SALE IN ARIYANA RESORT ATHURUGIRIYA

    BRAND NEW 3BR GARDEN APARTMENT FOR SALE IN ARIYANA RESORT ATHURUGIRIYA

    Ariyana Resorts
    කාමර: 3 | නානකාමර: 3
    සාමාජිකයා
    කොළඹ, මහල් නිවාස විකිණීමට ඇත
    රු 31,900,000
  • 4BR Apartment for Sale in Havelock City Colombo 5 | (AP4605)

    4BR Apartment for Sale in Havelock City Colombo 5 | (AP4605)

    Havelock City Apartment
    කාමර: 4 | නානකාමර: 3
    සාමාජිකයා
    කොළඹ, මහල් නිවාස විකිණීමට ඇත
    රු 138,000,000
  • විශිෂ්ටම
    Appartment for Sale - Wellawatte
    Appartment for Sale - Wellawatte
    Appartment for Sale - Wellawatte
    +1

    Appartment for Sale - Wellawatte

    කාමර: 3 | නානකාමර: 2
    සාමාජිකයා
    කොළඹ, මහල් නිවාස විකිණීමට ඇත
    රු 70,000,000
  • Luxury Apartment Moratuwa

    Luxury Apartment Moratuwa

    88 Residence
    කාමර: 3 | නානකාමර: 3
    කොළඹ, මහල් නිවාස විකිණීමට ඇත
    රු 36,500,000
    මාසය 1
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව මහල් නිවාස විකිණීමට ඇත
    • කොළඹ හි මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ හි මහල් නිවාස විකිණීමට ඇත
    • ගාල්ල හි මහල් නිවාස විකිණීමට ඇත
    • නුවරඑලිය හි මහල් නිවාස විකිණීමට ඇත
    • කළුතර හි මහල් නිවාස විකිණීමට ඇත
  • ශ්‍රී ලංකාව දේපල විකිණීමට
    • ශ්‍රී ලංකාව ඉඩම් විකිණීමට
    • ශ්‍රී ලංකාව නිවාස විකිණීමට
    • ශ්‍රී ලංකාව වාණිජ දේපළ විකිණීමට
    • ශ්‍රී ලංකාව නව ඉදිකිරීම් වන දේපළ
  • ශ්‍රී ලංකාව දේපළ කුලිය
    • ශ්‍රී ලංකාව මහල් නිවාස කුලියට
    • ශ්‍රී ලංකාව නිවාස කුලියට
    • ශ්‍රී ලංකාව වාණිජ දේපළ කුලියට
    • ශ්‍රී ලංකාව කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • ශ්‍රී ලංකාව කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • ජනප්රිය මහල් නිවාස සංකීර්ණය
    • Canterbury Golf Apartments
    • Iconic Galaxy
    • Tri-Zen
    • 606 The Address Colombo
    • The Residencies
  • කාමර ගණන අනුව මහල් නිවාස විකිණීමට ඇත
    • ශ්‍රී ලංකාව කාමර 3 මහල් නිවාස විකිණීමට ඇත
    • ශ්‍රී ලංකාව කාමර 2 මහල් නිවාස විකිණීමට ඇත
    • ශ්‍රී ලංකාව කාමර 4 මහල් නිවාස විකිණීමට ඇත
    • ශ්‍රී ලංකාව කාමර 1 මහල් නිවාස විකිණීමට ඇත
    • ශ්‍රී ලංකාව කාමර 5 මහල් නිවාස විකිණීමට ඇත
  • සාමාජිකයන්
    • Vanni Inn Jaffna Pvt Ltd

    ශ්‍රී ලංකාවේ මහල් නිවාස මිලදී ගැනීම හා විකිණීම

    දේපල ආයෝජකයින්ට සහ සුඛෝපභෝගී නිවාස සොයන්නන්ට ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් වෙළඳපොල සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ මහල් නිවාස යනු සංයුක්ත ජීවන ඉඩක් සොයන අයට පහසු සහ ඉතා අඩු නඩත්තුවක් සහිත නිවාස විකල්පයකි. ජනාකීර්ණ සහ හොඳින් සම්බන්ධිත ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ උස් මහල් නිවාසවල වැඩිවීමක් දක්නට ලැබේ.

    මෙම මහල් නිවාසවලින් බොහොමයක් ඉහළ ආරක්‍ෂාව, විනෝදාස්වාද පහසුකම් සහ ආහාර සහ ආනකුත් අවශ්‍යතා සදහා සමීපව පිහිටීම වැනි වැදගත් පහසුකම් සපයයි. සෑම විටම මහල් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සිටින බැවින් මහල් නිවාස ඉදිකිරීම සහ විකිණීම සඳහා ආයෝජනය කිරීමෙන් ආයෝජනයට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගත හැකිය.


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති මහල් නිවාස 

    නිදන කාමර කිහිපයකින් යුත් මහල් නිවාසයක් මිලදී ගැනීමට හෝ ආකර්ෂණීය දර්ශනයක් සහිත සුඛෝපභෝගී පෙන්ට්හවුස් එකක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබට එය ikman හරහා කළ හැකිය. සෑම ප්‍රදේශයකම සහ සියලු වර්ගවල දැන්වීම් සමඟින්, ඔබට ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමට සුදුසුම මහල් නිවාසය පහසුවෙන් සොයාගැනීමට සහ සංසන්දනය කිරීමට හැකියාව ඇත.

    ඔබට ස්ටුඩියෝ මහල් නිවාස, තනි නිදන කාමර, නිදන කාමර 2ක්, 3 හෝ 4ක් වැනි සුඛෝපභෝගී සහ මුල්‍යමය වශායන් හිතකාමී මහල් නිවාස සොයා ගත හැකි අතර ඒවා වායු සමීකරණ, සැටලයිට් රෑපවාහිනි, අංගසම්පූර්ණ මුළුතැන්ගෙය සහ නාන කාමර පහසුකම් වැනි නවීන පහසුකම්වලින් සම්පූර්ණ කර ඇත.


    Frequently asked questions (FAQs)

    දැන්වීම පලකිරීමට පෙර මහල් නිවාසයක වටිනාකම තීරණය කරන්නේ කෙසේද?

    මෑතකදී විකුණා ඇති එකම ප්‍රදේශයේ සමාන මහල් නිවාස ගැන පර්යේෂණ කරන්න, එසේම ඔබ විකුණන මහල් නිවාසයේ විශේෂාංග සහ පහසුකම් ප්‍රදේශයේ අනෙක් ඒවා සමඟ සංසන්දනය කරන්න.

    මහල් නිවාසයක් මිලදී ගැනීම සඳහා මුදල් යෙදවිය හැක්කේ කෙසේද?

    එක් විකල්පයක් වන්නේ බැංකුවකින් හෝ වෙනත් ණය දෙන්නෙකුගෙන් ණයක් ලබා ගැනීමයි. සාමාන්‍යයෙන් මූලික ගෙවීමක් අවශ්‍ය වේ. උපරිම ණය මුදල සහ පොලී අනුපාතය ශ්‍රී ලංකාවේ බැංකුවෙන් බැංකුවට වෙනස් විය හැක.

    මහල් නිවාසයක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු පොදු සාධක මොනවාද?

    ස්ථානය, ආරක්ෂාව, විශාලත්වය, දේපලෙහි තත්ත්වය, පහසුකම් සහ සේවා සහ දේශීය යටිතල පහසුකම් මහල් නිවාසයක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු සාධක වේ. මහල් නිවාසය ගංවතුර කලාපයක පිහිටා තිබේ දැයි සම නායයෑම් හෝ වෙනත් ස්වභාවික විපත්වලට ගොදුරු වේද යන්න පරීක්ෂා කරන්න

    අලුතින් ඉදිකරන ලද මහල් නිවාසයක් සහ නැවත විකුණන මහල් නිවාසයක් අතර ඇති වෙනස්කම් මොනවාද?

    අලුතින් ඉදිකරන ලද මහල් නිවාසයක් යනු කිසිදා කිසිවෙක් ජීවත් නොවූ සහ ඉදිකිරීම්කරු විසින් විකුණනු ලබන එකකි. නැවත විකිණීමේ මහල් නිවාසයක් යනු කලින් හිමිව තිබූ සහ වර්තමාන හිමිකරු විසින් දැන් විකුණනු ලබන එකකි.

    මම මහල් නිවාසයක් මිලදී ගත් පසු එය කුලියට දිය හැකිද?

    ඔව්, සාමාන්‍යයෙන් ඔබ මිලදී ගැනීමෙන් පසු ඔබේ මහල් නිවාසය කුලියට දිය හැකිය. කුලී ආදායම මත බදු ගෙවීම සඳහාද ඔබ වගකිව යුතුය. යම් සීමාවන් තිබේ නම් දේශීය නීති රෙගුලාසි සමඟ පරීක්ෂා කරන්න.
    "

    විකිණීමට ඇති මගේ මහල් නිවාස දැන්වීමේ ඇතුළත් කළ යුතු තොරතුරු මොනවාද?

    ලිපිනය, නිදන කාමර සහ නාන කාමර සංඛ්‍යාව, වර්ග අඩි, මිල, පහසුකම් සහ නගරයට ප්‍රවේශ වීමේ හැකියාව යනාදී වෙනත් අදාළ තොරතුරු. උසස් තත්ත්වයේ ඡායාරූප (නිවස ඇතුළත සහ පිටත) ඇතුළත් කිරීම අමතර වාසියක් වනු ඇත. වඩාත් හොඳ වෙළඳ දැන්වීමක් පල කිරීම සඳහා ඔබට ikman පාරිභෝගික සහාය ලබා ගත හැක.
    "

    මගේ මහල් නිවාසය අන් අය අතර කැපී පෙනෙන්නේ කෙසේද?

    ඔබට නව උපකරණ, යාවත්කාලීන කළ නාන කාමර හෝ නිමාව වැනි ඕනෑම අංගයක් ඉස්මතු කළ හැක. මීට අමතරව, ඇතුළත වීඩියෝ දර්ශන සැපයීම දේපල ප්‍රදර්ශනය කිරීමට හොඳ ක්‍රමයක් විය හැකිය.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies