• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

2 කාමර නිවාස විකිණීමට | රිකිල්ලගස්කඩ

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Fully Completed 11.5 Perches House with Concrete Slab - Wattala

    Fully Completed 11.5 Perches House with Concrete Slab - Wattala

    කාමර: 2 | නානකාමර: 2
    වත්තල, විකිණීමට ඇති නිවාස
    රු 30,000,000
  • House for Sale in Gampaha Yakkala

    House for Sale in Gampaha Yakkala

    කාමර: 2 | නානකාමර: 1
    සාමාජිකයා
    ගම්පහ නගරය, විකිණීමට ඇති නිවාස
    රු 23,500,000
  • විශිෂ්ටම
    Fully Completed 11.5 Perches House with Concrete Slab - Wattala
    Fully Completed 11.5 Perches House with Concrete Slab - Wattala
    Fully Completed 11.5 Perches House with Concrete Slab - Wattala
    +2

    Fully Completed 11.5 Perches House with Concrete Slab - Wattala

    කාමර: 2 | නානකාමර: 2
    වත්තල, විකිණීමට ඇති නිවාස
    රු 30,000,000
    පැය 2
  • House for Sale Rikillagasaka

    House for Sale Rikillagasaka

    කාමර: 2 | නානකාමර: 1
    රිකිල්ලගස්කඩ, විකිණීමට ඇති නිවාස
    රු 9,000,000
    දින 36
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව විකිණීමට ඇති නිවාස
    • කොළඹ හි විකිණීමට ඇති නිවාස
    • ගම්පහ හි විකිණීමට ඇති නිවාස
    • කළුතර හි විකිණීමට ඇති නිවාස
    • නුවර හි විකිණීමට ඇති නිවාස
    • කුරුණෑගල හි විකිණීමට ඇති නිවාස
  • රිකිල්ලගස්කඩ දේපල විකිණීමට
    • රිකිල්ලගස්කඩ මහල් නිවාස විකිණීමට
    • රිකිල්ලගස්කඩ ඉඩම් විකිණීමට
    • රිකිල්ලගස්කඩ වාණිජ දේපළ විකිණීමට
    • රිකිල්ලගස්කඩ නව ඉදිකිරීම් වන දේපළ
  • රිකිල්ලගස්කඩ දේපළ කුලිය
    • රිකිල්ලගස්කඩ මහල් නිවාස කුලියට
    • රිකිල්ලගස්කඩ නිවාස කුලියට
    • රිකිල්ලගස්කඩ වාණිජ දේපළ විකිණීමට
    • රිකිල්ලගස්කඩ කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • රිකිල්ලගස්කඩ කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • රිකිල්ලගස්කඩ හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • රිකිල්ලගස්කඩ හි වහල
    • රිකිල්ලගස්කඩ හි පයිප්ප වැඩ
    • රිකිල්ලගස්කඩ හි පොළව සැකසුම් ද්‍රව්‍
    • රිකිල්ලගස්කඩ හි තීන්ත හා ආලේපන
  • කාමර ගණන අනුව විකිණීමට ඇති නිවාස
    • රිකිල්ලගස්කඩ කාමර 1 විකිණීමට ඇති නිවාස
    • රිකිල්ලගස්කඩ කාමර 2 විකිණීමට ඇති නිවාස
    • රිකිල්ලගස්කඩ කාමර 3 විකිණීමට ඇති නිවාස
    • රිකිල්ලගස්කඩ කාමර 4 විකිණීමට ඇති නිවාස
    • රිකිල්ලගස්කඩ කාමර 5 විකිණීමට ඇති නිවාස

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති නිවාස 

    විකිණීමට නිවසක් සොයන ඕනෑම අයෙකුට තරඟකාරී මිල ගණන් යටතේ ලබා ගත හැකි නවීන, උසස් තත්ත්වයේ නිවාස සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ වැඩි වෙමින් පවතී. විකිණීම සඳහාවන නිවාස විශාල ප්‍රමාණයක් ඇති නිසා, ඔබේ අවශ්‍යතා සහ අතැති මුදලට සරිලන දේපලක් සොයා ගැනීමට ඔබට ඉතා පහසුවනු ඇත.

    ඔබ දැරිය හැකි මිලකට නිවසක් සොයන, පළමු වතාවට නිවසක් මිලට ගැනීමට බලාපොරොත්තුවන ගැනුම්කරුවෙකු වුවත් ලාභයක් අපේක්ෂා කරන පළපුරුදු ආයෝජකයෙකු වුවත්, ඔබ කළ යුත්තේ ඔබට අවශ්‍ය පහසුකම් සහිත ඔබේ සිහින නිවහනේ මිල පිළිබඳ හොඳ මිනුමක් ලබා ගැනීමට ikman වෙත පැමිණීමයි.


    ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමට සුදුසුම නිවස සොයා ගන්න

    ශ්‍රී ලංකාව තුළ වෙරළ ආශ්‍රිත විලාවල සිට නාගරික මහල් නිවාස දක්වා විවිධ නිවාස විකල්ප තිබේ. එබැවින් ඔබ සුව පහසුවට සිටීමට නිවසක් සෙවූවද, වඩාත් ස්ථිර පදිංචියක් සඳහා සෙවූවද, කාර්යබහුල නගරවල සිට ග්‍රාමීය නගර සහ ගම් දක්වා, ඔබේ අවශ්‍යතාවලට සරිලන නිවසක් සොයා ගැනීමට ඔබට හැකිවනු ඇත.

    නිවසක් මිලදී ගැනීමේදී තීරණයක් ගැනීමට පෙර ඔබ සලකා බැලිය යුතු ස්ථානය, අතැති මුදල සහ අනෙකුත් පහසුකම් සියල්ල නිසැකවම වැදගත් වේ. නව නිවසක් මිලදී ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ වර්තමාන ජීවන අවකාශය පුළුල් කිරීමේ හෝ අලුත් ප්‍රදේශයකට මාරුවීම විය හැකිය. නමුත් නිවසක් මිලදී ගැනීම පහසු තීරණයක් නොවේ. එය ඉහළ වටිනාකමකින් යුත් වත්කම් මිලදී ගැනීමකි. 


    Frequently asked questions (FAQs)

    ශ්‍රී ලංකාවේ නිවසක් මිලදී ගන්නේ කෙසේද?

    මිලදී ගැනීම සඳහා නිවසක් සොයා ගැනීමට විවිධ ක්‍රම තිබේ. ඉතා පහසු ක්‍රමයක් නම් ඔබට හෝ ඔබේ පවුලේ අයට මිලදී ගැනීමට අවශ්‍ය නිවසක් සෙවීම සඳහා ikman භාවිතා කිරීමයි.

    නිවසක් මිලදී ගැනීමට හොඳම ස්ථානය කුමක්ද?

    ඔබ මිලදී ගැනීමට යන නිවස පිහිටි ස්ථානය ඉතා වැදගත් වේ. නගරයට, සාප්පු වලට සහ පොදු ප්‍රවාහනයට ප්‍රවේශ වීමේ පහසුව ගැන විශේෂයෙන් සිතා බැලිය යුතුය. එපමණක් නොව, එම ප්‍රදේශය සහ එහි ඉතිහාසය ද වැදගත් වේ.

    වඩාත් යෝග්‍ය වන්නේ නිවසක් මිලදී ගැනීමද නැතහොත් නව නිවසක් ගොඩනඟා ගැනීම ද?

    මෙය ඔබගේ අවශ්‍යතාවය සහ කැමැත්ත මත රඳා පවතී. ඔබ කැමති සැලැස්මක් සමඟ ඉදිකරන ලද නිවසක් අවශ්‍ය නම්, ඔබට දැනටමත් ඉදිකර ඇති නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් ඔබ කැමති නිවසක් සොයා ගැනීමට ඔබට ගැටලුවක් නැතිනම්, ikman හි විකිණීමට ඇති නිවාස අතරින් ඉතා පහසුවෙන් ඔබ කැමති නිවසක් සොයාගත හැකිය.

    හොඳ නිවසක් තෝරා ගන්නේ කෙසේද?

    ikman සතුව විකිණීමට ඇති නිවාස ලැයිස්තුවක් ඇත. ඔබට පැරණි හෝ අලුතින් ඉදිකරන ලද නිවසක් අවශ්‍ය වුවද, කාමර ගණන සඳහා ඔබගේ අවශ්‍යතාවය මත ඔබට අවශ්‍ය ස්ථානයක නිවසක් සොයා ගත හැකිය. Price filters භාවිතයෙන් ඔබට නිවාස දැන්වීම් පහසුවෙන් වෙන්කරගත හැකිය.

    හොඳ නිවසක ඇති ගුණාංග මොනවාද?

    ඔබ නිවසක් මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීමට හෝ ණයක් ගැනීමට පෙර, නිවැරදි නිවස තෝරා ගැනීමට වග බලා ගන්න. ප්‍රමාණවත් වාතාශ්‍රයක්, නිවස තැනීමට භාවිතා කරන නිෂ්පාදනවල ගුණාත්මක භාවය යනාදිය සොයා බලන්න. ඔබේ පවුලේ දරුවන් සිටී නම්, එය ළමයින්ට හිතකරද යන්න පරීක්ෂා කිරීමට ඔබට සිදුවනු ඇත.

    ඔබේ වෙබ් අඩවිය හරහා විකිණීමට ඇති මගේ නිවාස දැන්වීම පලකරන්නේ කෙසේද?

    ගිණුමක් සාදා, ඡායාරූප එකතු කර, විකිණීමට ඇති නිවසෙහි ලිපිනය, නිදන කාමර සහ නාන කාමර ගණන, වර්ග අඩි ප්‍රමාණය, මිල යනාදී තොරතුරු සපයන්න. සියලු විස්තර සහිත හොඳ දැන්වීමක් පලකිරීමට උපදෙස් අනුගමනය කරන්න.

    වැඩි ගැනුම්කරුවන් පිරිසක් සොයා ගැනීමට මගේ නිවස විකිණීමට ඇති දැන්වීම ප්‍රවර්ධනය කළ හැකිද?

    ඔව්, අමතර ගාස්තුවක් ගෙවීමෙන් ඔබට එය කළ හැකිය.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies