• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

4 කාමර නිවාස විකිණීමට | මාවරමණ්ඩිය

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • 2 Story House for Sale in Welimapitiya

    2 Story House for Sale in Welimapitiya

    කාමර: 4, නානකාමර: 3
    ජා-එල, විකිණීමට ඇති නිවාස
    රු 23,900,000
  • House for Sale in Kurunegala

    House for Sale in Kurunegala

    කාමර: 4, නානකාමර: 2
    කුරුණෑගල නගරය, විකිණීමට ඇති නිවාස
    රු 12,700,000
  • විශිෂ්ටම
    House for Sale Rajagiriya
    House for Sale Rajagiriya
    House for Sale Rajagiriya
    +2

    House for Sale Rajagiriya

    කාමර: 4, නානකාමර: 2
    රාජගිරිය, විකිණීමට ඇති නිවාස
    රු 35,000,000
    පැය 13
  • 2 stroy Super luxury house sale meeghwatta Mawaramandiya

    2 stroy Super luxury house sale meeghwatta Mawaramandiya

    කාමර: 4, නානකාමර: 4
    සාමාජිකයා
    මාවරමණ්ඩිය, විකිණීමට ඇති නිවාස
    රු 20,800,000
    දින 52
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව විකිණීමට ඇති නිවාස
    • කොළඹ හි විකිණීමට ඇති නිවාස
    • ගම්පහ හි විකිණීමට ඇති නිවාස
    • කළුතර හි විකිණීමට ඇති නිවාස
    • නුවර හි විකිණීමට ඇති නිවාස
    • කුරුණෑගල හි විකිණීමට ඇති නිවාස
  • මාවරමණ්ඩිය දේපල විකිණීමට
    • මාවරමණ්ඩිය මහල් නිවාස විකිණීමට
    • මාවරමණ්ඩිය ඉඩම් විකිණීමට
    • මාවරමණ්ඩිය වාණිජ දේපළ විකිණීමට
    • මාවරමණ්ඩිය නව ඉදිකිරීම් වන දේපළ
  • මාවරමණ්ඩිය දේපළ කුලිය
    • මාවරමණ්ඩිය මහල් නිවාස කුලියට
    • මාවරමණ්ඩිය නිවාස කුලියට
    • මාවරමණ්ඩිය වාණිජ දේපළ විකිණීමට
    • මාවරමණ්ඩිය කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මාවරමණ්ඩිය කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මාවරමණ්ඩිය හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මාවරමණ්ඩිය හි වහල
    • මාවරමණ්ඩිය හි පයිප්ප වැඩ
    • මාවරමණ්ඩිය හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මාවරමණ්ඩිය හි තීන්ත හා ආලේපන
  • කාමර ගණන අනුව විකිණීමට ඇති නිවාස
    • මාවරමණ්ඩිය කාමර 2 විකිණීමට ඇති නිවාස
    • මාවරමණ්ඩිය කාමර 3 විකිණීමට ඇති නිවාස
  • සාමාජිකයන්
    • Dream Echo Web Lands Homes

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති නිවාස 

    විකිණීමට නිවසක් සොයන ඕනෑම අයෙකුට තරඟකාරී මිල ගණන් යටතේ ලබා ගත හැකි නවීන, උසස් තත්ත්වයේ නිවාස සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ වැඩි වෙමින් පවතී. විකිණීම සඳහාවන නිවාස විශාල ප්‍රමාණයක් ඇති නිසා, ඔබේ අවශ්‍යතා සහ අතැති මුදලට සරිලන දේපලක් සොයා ගැනීමට ඔබට ඉතා පහසුවනු ඇත.

    ඔබ දැරිය හැකි මිලකට නිවසක් සොයන, පළමු වතාවට නිවසක් මිලට ගැනීමට බලාපොරොත්තුවන ගැනුම්කරුවෙකු වුවත් ලාභයක් අපේක්ෂා කරන පළපුරුදු ආයෝජකයෙකු වුවත්, ඔබ කළ යුත්තේ ඔබට අවශ්‍ය පහසුකම් සහිත ඔබේ සිහින නිවහනේ මිල පිළිබඳ හොඳ මිනුමක් ලබා ගැනීමට ikman වෙත පැමිණීමයි.


    ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමට සුදුසුම නිවස සොයා ගන්න

    ශ්‍රී ලංකාව තුළ වෙරළ ආශ්‍රිත විලාවල සිට නාගරික මහල් නිවාස දක්වා විවිධ නිවාස විකල්ප තිබේ. එබැවින් ඔබ සුව පහසුවට සිටීමට නිවසක් සෙවූවද, වඩාත් ස්ථිර පදිංචියක් සඳහා සෙවූවද, කාර්යබහුල නගරවල සිට ග්‍රාමීය නගර සහ ගම් දක්වා, ඔබේ අවශ්‍යතාවලට සරිලන නිවසක් සොයා ගැනීමට ඔබට හැකිවනු ඇත.

    නිවසක් මිලදී ගැනීමේදී තීරණයක් ගැනීමට පෙර ඔබ සලකා බැලිය යුතු ස්ථානය, අතැති මුදල සහ අනෙකුත් පහසුකම් සියල්ල නිසැකවම වැදගත් වේ. නව නිවසක් මිලදී ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ වර්තමාන ජීවන අවකාශය පුළුල් කිරීමේ හෝ අලුත් ප්‍රදේශයකට මාරුවීම විය හැකිය. නමුත් නිවසක් මිලදී ගැනීම පහසු තීරණයක් නොවේ. එය ඉහළ වටිනාකමකින් යුත් වත්කම් මිලදී ගැනීමකි. 


    Frequently asked questions (FAQs)

    ශ්‍රී ලංකාවේ නිවසක් මිලදී ගන්නේ කෙසේද?

    මිලදී ගැනීම සඳහා නිවසක් සොයා ගැනීමට විවිධ ක්‍රම තිබේ. ඉතා පහසු ක්‍රමයක් නම් ඔබට හෝ ඔබේ පවුලේ අයට මිලදී ගැනීමට අවශ්‍ය නිවසක් සෙවීම සඳහා ikman භාවිතා කිරීමයි.

    නිවසක් මිලදී ගැනීමට හොඳම ස්ථානය කුමක්ද?

    ඔබ මිලදී ගැනීමට යන නිවස පිහිටි ස්ථානය ඉතා වැදගත් වේ. නගරයට, සාප්පු වලට සහ පොදු ප්‍රවාහනයට ප්‍රවේශ වීමේ පහසුව ගැන විශේෂයෙන් සිතා බැලිය යුතුය. එපමණක් නොව, එම ප්‍රදේශය සහ එහි ඉතිහාසය ද වැදගත් වේ.

    වඩාත් යෝග්‍ය වන්නේ නිවසක් මිලදී ගැනීමද නැතහොත් නව නිවසක් ගොඩනඟා ගැනීම ද?

    මෙය ඔබගේ අවශ්‍යතාවය සහ කැමැත්ත මත රඳා පවතී. ඔබ කැමති සැලැස්මක් සමඟ ඉදිකරන ලද නිවසක් අවශ්‍ය නම්, ඔබට දැනටමත් ඉදිකර ඇති නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් ඔබ කැමති නිවසක් සොයා ගැනීමට ඔබට ගැටලුවක් නැතිනම්, ikman හි විකිණීමට ඇති නිවාස අතරින් ඉතා පහසුවෙන් ඔබ කැමති නිවසක් සොයාගත හැකිය.

    හොඳ නිවසක් තෝරා ගන්නේ කෙසේද?

    ikman සතුව විකිණීමට ඇති නිවාස ලැයිස්තුවක් ඇත. ඔබට පැරණි හෝ අලුතින් ඉදිකරන ලද නිවසක් අවශ්‍ය වුවද, කාමර ගණන සඳහා ඔබගේ අවශ්‍යතාවය මත ඔබට අවශ්‍ය ස්ථානයක නිවසක් සොයා ගත හැකිය. Price filters භාවිතයෙන් ඔබට නිවාස දැන්වීම් පහසුවෙන් වෙන්කරගත හැකිය.

    හොඳ නිවසක ඇති ගුණාංග මොනවාද?

    ඔබ නිවසක් මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීමට හෝ ණයක් ගැනීමට පෙර, නිවැරදි නිවස තෝරා ගැනීමට වග බලා ගන්න. ප්‍රමාණවත් වාතාශ්‍රයක්, නිවස තැනීමට භාවිතා කරන නිෂ්පාදනවල ගුණාත්මක භාවය යනාදිය සොයා බලන්න. ඔබේ පවුලේ දරුවන් සිටී නම්, එය ළමයින්ට හිතකරද යන්න පරීක්ෂා කිරීමට ඔබට සිදුවනු ඇත.

    ඔබේ වෙබ් අඩවිය හරහා විකිණීමට ඇති මගේ නිවාස දැන්වීම පලකරන්නේ කෙසේද?

    ගිණුමක් සාදා, ඡායාරූප එකතු කර, විකිණීමට ඇති නිවසෙහි ලිපිනය, නිදන කාමර සහ නාන කාමර ගණන, වර්ග අඩි ප්‍රමාණය, මිල යනාදී තොරතුරු සපයන්න. සියලු විස්තර සහිත හොඳ දැන්වීමක් පලකිරීමට උපදෙස් අනුගමනය කරන්න.

    වැඩි ගැනුම්කරුවන් පිරිසක් සොයා ගැනීමට මගේ නිවස විකිණීමට ඇති දැන්වීම ප්‍රවර්ධනය කළ හැකිද?

    ඔව්, අමතර ගාස්තුවක් ගෙවීමෙන් ඔබට එය කළ හැකිය.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies