• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

පුත්තලම හි ඉඩම් කුලියට දීමට

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 26-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Land for Rent at Kalubowila

    Land for Rent at Kalubowila

    8.0 පර්චස්
    කොළඹ, ඉඩම් කුලියට දීම
    රු 720,000 අවුරුද්දකට
  • Commercial Land for Lease - Kottawa

    Commercial Land for Lease - Kottawa

    30.0 පර්චස්
    කොළඹ, ඉඩම් කුලියට දීම
    රු 3,600,000 අවුරුද්දකට
  • විශිෂ්ටම
    Bare Commercial Valued Land for Rent Kotte
    Bare Commercial Valued Land for Rent Kotte
    Bare Commercial Valued Land for Rent Kotte
    +2

    Bare Commercial Valued Land for Rent Kotte

    56.0 පර්චස්
    සාමාජිකයා
    කොළඹ, ඉඩම් කුලියට දීම
    රු 7,200,000 අවුරුද්දකට
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව ඉඩම් කුලියට දීම
    • පුත්තලම නගරය හි ඉඩම් කුලියට දීම
  • පුත්තලම දේපල විකිණීමට
    • පුත්තලම මහල් නිවාස විකිණීමට
    • පුත්තලම ඉඩම් විකිණීමට
    • පුත්තලම නිවාස විකිණීමට
    • පුත්තලම වාණිජ දේපළ විකිණීමට
    • පුත්තලම නව ඉදිකිරීම් වන දේපළ
  • පුත්තලම දේපළ කුලිය
    • පුත්තලම මහල් නිවාස කුලියට
    • පුත්තලම නිවාස කුලියට
    • පුත්තලම වාණිජ දේපළ විකිණීමට
    • පුත්තලම කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • පුත්තලම කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • පුත්තලම හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • පුත්තලම හි වහල
    • පුත්තලම හි පයිප්ප වැඩ
    • පුත්තලම හි පොළව සැකසුම් ද්‍රව්‍
    • පුත්තලම හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති + ඉඩම්

    ඉඩම් කුලියට දීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිරිතකි. බොහෝ පුද්ගලයින් සහ සංවිධාන කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් කුලියට ගැනීම, නිවාස සඳහා ඉඩම් කුලියට ගැනීම සහ වාණිජ කටයුතු සඳහා ඉඩම් කුලියට ගැනීම වැනි විවිධ අරමුණු සඳහා ඉඩම් කුලියට ගැනීමට උත්සාහ කරයි. වසර කිහිපයක් හෝ දශක කිහිපයක් දක්වා විවිධ කාලසීමාවන් සඳහා ශ්‍රී ලංකාව තුළ ඉඩම් කුලියට දීමේ ගිවිසුම් සොයාගත හැකි අතර, කුලී ගිවිසුමේ නියමයන් ඉඩම් වර්ගය, ස්ථානය සහ කුලියට ගැනීමේ අරමුණ අනුව වෙනස් විය හැක. ikman හරහා, ඉඩම් කුලියට දීමට සහ බදු දීමට ඇති අපගේ වර්තමාන දැන්වීම් ඔබට සොයාගත හැකිය. එපමණක් නොව, අපගේ ස්ථාන පාදක කරගත් දැන්වීම් හරහා ඔබට, කුලියට දීමට ඇති හොඳම පසක් සහිත ඉඩම්, අඹ ගොවිපලක් සඳහා කුලියට දීමට ඇති ඉඩම්, තේ වගා කිරීම සඳහා කුලියට දීමට ඇති ඉඩම්, රබර් වත්තක් සමඟ කුලියට දීමට ඇති ඉඩම් සහ තවත් බොහෝ දැන්වීම් සොයා ගැනීමට හැකි වනු ඇත. ඔබ ශ්‍රී ලංකාව තුළ ඉඩම් කුලියට ගැනීමට පෙර සියලුම නීතිමය අවශ්‍යතා සපුරා ඇති බව සහතික කිරීම සඳහා නීතිඥයෙකුගේ සහය ලබා ගන්න.


    මා ආයෝජනය කළ යුතු ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට ඇති හොඳම ඉඩම කුමක්ද?

    ශ්‍රී ලංකාවේ ඉඩම් කුලියට ගැනීම සම්බන්ධයෙන් ගත්ක‍ල, හොඳම ඉඩම් වර්ගය රඳා පවතින්නේ ස්ථානය, අරමුණ සහ ඔබ අතැති මුදල වැනි විවිධ සාධක මත ය. කුලියට දීමට ඇති කොළඹ ඉඩම්, කුලියට දීමට ඇති ගම්පහ ඉඩම්, කුලියට දීමට ඇති අනුරාධපුරයේ ඉඩම්, කුලියට දීමට ඇති කුරුණෑගල ඉඩම් සහ අනෙකුත් ප්‍රදේශවල කුලියට දීමට ඇති විවිධ ඉඩම්, විවිධ වර්ගයේ ප්‍රයොජන ලබා දෙයි.

    ශ්‍රී ලංකාවේ බහුලවම කුලියට දෙන එක් ඉඩම් වර්ගයක් වන්නේ කෘෂිකාර්මික ඉඩම් ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික මධ්‍යස්ථාන වන අනුරාධපුර සහ පොළොන්නරුව, ගොවිතැන් කටයුතු සඳහා සුදුසු කෘෂිකාර්මික ඉඩම් රාශියක් කුලියට දෙයි. එපමනක් නොව, කුලියට දීමට ඇති කෘෂිකාර්මික ඉඩම්, වී වගාව සඳහා කුලියට දෙන ඉඩම්, පලතුරු වගාව සඳහා කුලියට දෙන ඉඩම්, එළවළු වගාව සඳහා කුලියට දෙන ඉඩම් සහ ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු සඳහා කුලියට දෙන ඉඩම් ද බහුලව දක්නට ලැබේ. ඒ හා සමානව, ශ්‍රී ලංකාව තුළ කුලියට දීමට ඇති විශාල වගා බිම්, පොල් ඉඩම්, වනාන්තර, වගා ඉඩම්, කුරුඳු ඉඩම් සහ තේ ඉඩම් කුලියට ගැනීමට ඔබට සොයා ගත හැක.

    වෙරළ ආශිතව ඉඩමක් කුලියට ගැනීමට සොයන අයට, දකුණු පළාතේ ඉඩම් වඩාත් සුදුසු වෙයි. කුලියට දීමට ඇති මිරිස්සේ ඉඩම්, කුලියට දීමට ඇති හම්බන්තොට ඉඩම්, කුලියට දීමට ඇති ගාල්ලේ ඉඩම්, කුලියට දීමට ඇති වෙරළ ආශිත ඉඩම්, කුලියට දීමට ඇති ගං ඉවුරු අසල ඉඩමක්, කුලියට දීමට ඇති වැව ඉදිරිපස ඉඩම් ආදී වශයෙන් ඉඩම් සොයාගක හැක. එවැනි ඉඩම්, වෙරළ තීරයක් අසල අවන්හලක්, හෝටලයක් හෝ විලා එකක් ආරම්භ කිරීමට කැමති අයට වඩාත් සුදුසු වේ.

    කුලියට දීමට ඇති හිස් ඉඩම්, කුලියට දීමට ඇති වාණිජ ඉඩම් සහ කුලියට දීමට ඇති නේවාසික ඉඩම් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙමින් පවතී. මෙම වර්ගයේ ඉඩම් කුලියට ගැනීම තමන්ගේම නිවසක් හෝ වාණිජ දේපළක් තැනීමට කැමති අය සඳහා සුදුසු වේ. මහා පරිමාණ වාණිජ ව්‍යාපෘතියක් හෝ නිවාස සංවර්ධනයක් ආරම්භ කිරීමට කැමති අයටද ශ්‍රී ලංකාවේ විශාල ඉඩමක් කුලියට ගැනීම සුදුසුය.

    අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ හොඳම වර්ගයේ ඉඩම් කුලියට ගැනීම තම කැමැත්ත, ස්ථානය, අරමුණ සහ අයවැය මත රඳා පවතී. ikman හි ඇති විවිධ විකල්ප සමඟින්, මුහුදු වෙරළ ආශ්‍රිත ඉඩම්, අඹ ඉඩම් සහ බදු දීමට ඇති විශාල ඉඩම් ආදිය කුලියට ගැනීමට ඇති අතර, ශ්‍රී ලංකාව තුළ සුදුසු ආකාරයේ ඉඩම් කුලියට ගැනීම සිත්ගන්නාසුලු අත්දැකීමක් විය හැකිය.


    ශ්‍රී ලංකාවේ මගේ ඉඩම් කුලියට දෙන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාවේ ඔබේ ඉඩම් කුලියට දීම ලාභදායී ආයෝජන අවස්ථාවක් විය හැකිය. ඉඩම් කුලියට ගැනීම සඳහා වැඩි වන ඉල්ලුමත් සමඟ, ඔබට ශ්‍රී ලංකාව තුළ ඔබේ ඉඩම් කුලියට දී ස්ථාවර කුලී ආදායමක් ලබා ගත හැකිය. ඔබට කුලියට දීමට කෘෂිකාර්මික ඉඩමක් තිබේද, මුහුදු වෙරළේ ඉඩමක් හෝ වෙනත් හිස් ඉඩමක් තිබේද, ඔබේ ඉඩම කුලියට දීම සඳහා ikman හි දැන්වීම පළ කර කුලී ගැනුම්කරුවන් විශාල සංඛ්‍යාවක් වෙත ළඟා වී ඔවුන් සමඟ කෙලින්ම සම්බන්ධ වන්න. ගිණුමක් සාද, බදු දීම හෝ කුලියට දීම සඳහා ඔබේ ඉඩමේ පින්තූර upload කර ස්ථානය, ප්‍රමාණය සහ කුලී ගාස්තු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සපයන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies