• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

මහල් නිවාස කුලියට | කොට්ටාව

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 23 න් 26-23 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Fully Furnished Luxury Apartment For Rent in Colombo 5

    Fully Furnished Luxury Apartment For Rent in Colombo 5

    කාමර: 4, නානකාමර: 4
    සාමාජිකයා
    කොළඹ 5, මහල් නිවාස කුලියට දීම
    රු 750,000 මසකට
  • 4 Bedroom Apartment for Rent in Mount lavania

    4 Bedroom Apartment for Rent in Mount lavania

    කාමර: 4, නානකාමර: 3
    සාමාජිකයා
    ගල්කිස්ස, මහල් නිවාස කුලියට දීම
    රු 300,000 මසකට
  • විශිෂ්ටම
    Orient Residencies - Furnished Apartment for Rent A50423-Nugegoda
    Orient Residencies - Furnished Apartment for Rent A50423-Nugegoda
    Orient Residencies - Furnished Apartment for Rent A50423-Nugegoda
    +7

    Orient Residencies - Furnished Apartment for Rent A50423-Nugegoda

    කාමර: 3, නානකාමර: 3
    AUTH AGENT
    නුගේගොඩ, මහල් නිවාස කුලියට දීම
    රු 500,000 මසකට
    පැය 14
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව මහල් නිවාස කුලියට දීම
    • කොළඹ හි මහල් නිවාස කුලියට දීම
    • ගම්පහ හි මහල් නිවාස කුලියට දීම
    • කළුතර හි මහල් නිවාස කුලියට දීම
    • නුවර හි මහල් නිවාස කුලියට දීම
    • කුරුණෑගල හි මහල් නිවාස කුලියට දීම
  • කොට්ටාව දේපල විකිණීමට
    • කොට්ටාව මහල් නිවාස විකිණීමට
    • කොට්ටාව ඉඩම් විකිණීමට
    • කොට්ටාව නිවාස විකිණීමට
    • කොට්ටාව වාණිජ දේපළ විකිණීමට
    • කොට්ටාව නව ඉදිකිරීම් වන දේපළ
  • කොට්ටාව දේපළ කුලිය
    • කොට්ටාව නිවාස කුලියට
    • කොට්ටාව වාණිජ දේපළ විකිණීමට
    • කොට්ටාව කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • කොට්ටාව කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • කොට්ටාව හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • කොට්ටාව හි වහල
    • කොට්ටාව හි පයිප්ප වැඩ
    • කොට්ටාව හි පොළව සැකසුම් ද්‍රව්‍
    • කොට්ටාව හි තීන්ත හා ආලේපන
  • කාමර ගණන අනුව මහල් නිවාස කුලියට දීම
    • කොට්ටාව කාමර 3 මහල් නිවාස කුලියට දීම
    • කොට්ටාව කාමර 2 මහල් නිවාස කුලියට දීම
  • සාමාජිකයන්
    • AKARA APARTMENTS

    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට ඇති හොඳම මහල් නිවාස 

    ඔබ තාවකාලික හෝ අර්ධ ස්ථීර පදනමක් මත ශ්‍රී ලංකාවේ පදිංචි වීමට අදහස් කරන්නේ නම්, මහල් නිවාසයක් කුලියට ගැනීම වඩාත් සුදුසු විය හැකිය. මෙම ජීවන රටාව හවුල් නවාතැන්වල නැති නේවාසික හැඟීමක් සපයයි. ශ්‍රී ලංකාවේ මහල් නිවසක් මිලදී ගැනීම සාමාන්‍ය නිවසක් මිලදී ගැනීමට වඩා මූල්‍යමය අතින් ද පහසුය. 

    ඔබ කණ්ඩායමක් සමඟ සංචාරය කරන්නේ නම් හෝ විශාල පවුලක් සිටී නම්, එකට එකතු වී මහල් නිවාසයක් කුලියට ගැනීම වියදම් පාලනය කිරීමට සහ ඔබේ පවුලේ නිවාඩුව වඩාත් පහසු විය හැකිය. එය ඔබට නිවසින් බැහැර නිවසක හැඟීමක් ලබාදෙයි. කුලියට දීමට ඇති බොහෝ මහල් නිවාසවල සම්පූර්ණයෙන්ම ගෘහභාණ්ඩ සපයා ඇති අතර, ගෙදර දොරේ වැඩ ගැන කරදර වෙනවාට වඩා ඔබේ නවාතැන භුක්ති විඳීමට අවධානය යොමු කිරීමට ඔබට ඉඩ සලසයි.

    කුලියට දීම සඳහා ඇති ස්විට් (කාමර පෙලකින් සැදුම් ලත් මහල් නිවාස) සහ මහල් නිවාස, අර්ධ වශයෙන් වෙන්වූ නිවාසවල සිට පවතින නිවාස මත ගොඩනගා ඇති අමතර අංග දක්වා පරාසයක පවතී. නිදන කාමර එකකට හෝ දෙකකට අමතරව, මහල් නිවාසවල බොහෝ විට මුළුතැන්ගෙය සහ කෑම කාමර, විසිත්ත කාමර සහ සුවපහසු නවාතැන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් තිබේ.


    කුලියට ගැනීමට සුදුසුම මහල් නිවාසයක් සොයා ගන්න

    ශ්‍රී ලංකාව තුළ මහල් නිවාසයක් කුලියට ගැනීමේදී, ප්‍රදේශයේ ආරක්ෂාව මෙන්ම පොදු ප්‍රවාහනය, සාප්පු මධ්‍යස්ථාන සහ අනෙකුත් පහසුකම් සඳහා කොතරම් සමීපද යන්න පිළිබඳව සහතික කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

    මීට අමතරව, මහල් නිවාසයේම තොරතුරු (details) පරීක්ෂා කිරීම ද වැදගත් වේ - ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඉදිකිරීම් වල ගුණාත්මකභාවය මෙන්ම වායු සමීකරණ වැනි විශේෂාංග, CCTV කැමරා සහ ප්‍රවේශ පාලන පද්ධති වැනි ආරක්ෂක පියවරයන් මෙන්ම නිවාස නඩත්තු සේවා තිබේද නැද්ද යන්න සොයා බලන්න.


    Frequently asked questions (FAQs)

    ikman හි මගේ මහල් නිවාසය කුලියට දීම සඳහා දැන්වීම් පලකරන්නේ කෙසේද?

    ඔබේ මහල් නිවාසය කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීමට, ඔබගේ විද්‍යුත් තැපෑල හෝ ජංගම දුරකථන අංකය භාවිතයෙන් අපගේ වෙබ් අඩවියේ ගිණුමක් සාදා දැන්වීමක් පලකිරීම සඳහා සපයා ඇති උපදෙස් අනුගමනය කළ හැකිය.

    මගේ දේපල සම්බන්ධයෙන් දැන්වීමක් පලකිරීමට මා විසින් සැපයිය යුතු තොරතුරු මොනවාද?

    ලිපිනය, නිදන කාමර සහ නාන කාමර ගණන, කුලිය සහ දේපල පිළිබඳ වෙනත් අදාළ තොරතුරු වැනි විස්තර සැපයීමට අවශ්‍ය වනු ඇත. ඔබේ දැන්වීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ඔබට දේපලෙහි ඡායාරූප ඇතුළත් කිරීමටද අවශ්‍ය වනු ඇත.

    මගේ දේපල සම්බන්ධයෙන් දැන්වීමක් පලකිරීම සඳහා කිසියම් ගාස්තුවක් තිබේද?

    ඔව්, ඔබේ මහල් නිවාසය කුලියට දීම සඳහා දැන්වීමක් පල කිරීමේ දී ඔබට එක් වරක් ගාස්තුවක් ගෙවීමට සිදුවේ. ඊට අමතරව, ඔබට දැන්වීම සඳහා දෘශ්‍යතාව වැඩි කිරීමට අමතර ගෙවීමක් සමඟින් ඔබේ දැන්වීම boost කළ හැකි ය.

    ikman හි කුලියට ගැනීමට මහල් නිවාස සොයන්නේ කෙසේද?

    ස්ථානය, නිදන කාමර සහ නාන කාමර ගණන සහ කුලී මිල අනුව ඔබට මහල් නිවාස සෙවිය හැක. ඔබට වඩාත් අවශ්‍ය වර්ගයේ දැන්වීම් ලබා ගැනීමට ඔබට අපගේ සෙවුම් යන්ත්‍රය භාවිතා කළ හැකි ය.

    මට ikman හරහා සෘජුවම මහල් නිවාස හිමියා සම්බන්ධ කර ගත හැකිද?

    ඔව්, දැන්වීමෙහි ඇති තොරතුරු භාවිතයෙන් ඔබට සෘජුවම ඉඩම් හිමියා සම්බන්ධ කර ගත හැක. ඒ වගේම අපගේ අභ්‍යන්තර පණිවිඩ යැවීමේ ක්‍රමය භාවිතයෙන් ඔබට විකුණුම්කරු සමඟ online chat කිරීමටද හැකියාව ඇත.

    ikman හරහා මහල් නිවාසයක් කුලියට ගැනීමේදී අමතර ගාස්තු තිබේද?

    නැත. ikman හරහා කුලියට ගැනීමට මහල් නිවාසයක් සොයා ගැනීමේදී අමතර ගාස්තුවක් අයවන්නේ නැත.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies