• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කඳාන හි ඉඩම් විකිණීමට

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 101 න් 126-101 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Wattala - Peliyagoda Negombo Main Road Facing Land for Sale

    Wattala - Peliyagoda Negombo Main Road Facing Land for Sale

    20.0 පර්චස්
    සාමාජිකයා
    පෑලියගොඩ, ඉඩම් ඇති නිවාස
    රු 4,600,000 පර්ච් එකකට
  • 160 Land with Cabana forsale in Katunayaka Ja-Ela

    160 Land with Cabana forsale in Katunayaka Ja-Ela

    160.0 පර්චස්
    සාමාජිකයා
    කටුනායක, ඉඩම් ඇති නිවාස
    රු 400,000 පර්ච් එකකට
  • විශිෂ්ටම
    Valuable Land Plot For Sale Malabe
    Valuable Land Plot For Sale Malabe
    Valuable Land Plot For Sale Malabe
    +1

    Valuable Land Plot For Sale Malabe

    7.2 පර්චස්
    මාලබේ, ඉඩම් ඇති නිවාස
    රු 1,750,000 සම්පුර්ණ මිල
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව ඉඩම් ඇති නිවාස
    • කොළඹ හි ඉඩම් ඇති නිවාස
    • ගම්පහ හි ඉඩම් ඇති නිවාස
    • කළුතර හි ඉඩම් ඇති නිවාස
    • නුවර හි ඉඩම් ඇති නිවාස
    • කුරුණෑගල හි ඉඩම් ඇති නිවාස
  • කඳාන දේපල විකිණීමට
    • කඳාන මහල් නිවාස විකිණීමට
    • කඳාන නිවාස විකිණීමට
    • කඳාන වාණිජ දේපළ විකිණීමට
    • කඳාන නව ඉදිකිරීම් වන දේපළ
  • කඳාන දේපළ කුලිය
    • කඳාන මහල් නිවාස කුලියට
    • කඳාන නිවාස කුලියට
    • කඳාන වාණිජ දේපළ විකිණීමට
    • කඳාන කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • කඳාන කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • කඳාන හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • කඳාන හි වහල
    • කඳාන හි පයිප්ප වැඩ
    • කඳාන හි පොළව සැකසුම් ද්‍රව්‍
    • කඳාන හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීම සහ විකිණීම 

    ශ්‍රී ලංකාව ඉතා සුන්දර ස්ථානවලින් එකක් වන අතර, විකිණීම සඳහා විවිධ ඉඩම් බහුලව ඇත. දකුණු වෙරළ තීරයේ සිට මධ්‍යම කඳුකරය දක්වා විවිධ අවශ්‍යතා සඳහා සුදුසු ඉඩම් රාශියක් ඇත.

    ඉඩමක ආයෝජනය කිරීම හරහා ස්පෘශ්‍යමය වත්කම් (tangible assets) හිමිවන අතර කාලයත් සමඟ සැලකිය යුතු ලෙස වටිනාකම ඉහළ යෑමේ වාසියද හිමි වේ. ඔබ ආදායම් උත්පාදනය කිරීම සඳහා කුලී දේපලක් තැනීමට අපේක්ෂා කරන්නේද, නැතහොත් හුදෙක් ඉඩමක් හිමිකර ගැනීමට කැමත්තේද, ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති ඉතා හොඳ ඉඩම් සොයා ගැනීමට ඇති හොඳම අන්තර්ජාල වෙළඳපොළ ikman වේ.


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති ඉඩම් 101+​

    විවිධ භූ විෂමතාවයන් සහ ස්වභාවික සම්පත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළඳපොළ ලාභදායී ආයෝජන අවස්ථා රාශියක් ලබා දෙයි. කෘෂිකාර්මික ඉඩම්, පොල් වතු, හෝ කඳුකරයේ පවා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අයට, ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රමාණවලින් සහ ස්ථානවලින් මිලදී ගැනීමට ඕනෑ තරම් ඉඩමි තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ ඉඩම්වල ආයෝජනය කිරීමෙන් මුදල් ඉපයීම ආරම්භ කරීමට කිසිදු බාධාවක් නැත.

    ඔබ කොළඹ, නුවර, ගාල්ල, මාතර, ගම්පහ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම ප්‍රදේශයකින් ඉඩම් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, දැනටමත් වෙළඳපොළේ ඇති ඉඩම්වලින් ප්‍රයෝජන නොගන්නේ මන්ද? ඔබට ආරක්ෂිත ආයෝජනයක් පමණක් නොව, දේපල වෙලඳපොල වෙන කවරදාටත් වඩා ශක්තිමත් බව දැන ගැනීමෙන් ඔබට මනසේ සාමය භුක්ති විඳීමටද හැකිය.


    Frequently asked questions (FAQs)

    ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට මෙය හොඳ කාලයක්ද?

    ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට හෝ ආයෝජනය කිරීමට මෙය හොඳ ම කාලයයි. මෙම සුන්දර දිවයිනේ ඉඩමක් මිලදී ගැනීම 'ආයෝජන මත ඉහළ ප්‍රතිලාභ' (ROI) ලැබෙන ශක්තිමත් දේපල ආයෝජනයක් ලෙස ප්‍රසිද්ධ වී ඇත.

    දැන් ඉඩමක් මිලදී ගැනීම හොඳ අදහසක්ද?

    ඉඩමක් මිලදී ගැනීම හෝ ආයෝජනය කිරීම ඔබට ගත හැකි හොඳම ආයෝජන තීරණවලින් එකකි. ඉඩම යනු සදාකාලික වත්කමක් වන අතර එහි වටිනාකම නිරන්තරයෙන් වැඩි වෙමින් පවතී.

    ඉඩම් මිලදී ගැනීමට හොඳම ක්‍රමය කුමක්ද?

    අතේ ඇති මුදලින් ඉඩමක් මිලදී ගැනීම වඩාත් සුදුසු ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දේශීය බැංකු, ඉඩම් ලබා ගැනීම සඳහා ණය ලබා දෙයි.

    ලංකාවේ ඉඩමක මිල කීයද?

    ශ්‍රී ලංකාවේ ඉඩම්වල මිල ස්ථානය අනුව වෙනස් වේ. නාගරික ප්‍රදේශවල ඉඩම්වල මිල, තදාසන්න ප්‍රදේශවල ඉඩම්වල මිලට වඩා වැඩි විය හැකි අතර ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම්වල මිල ඊට වඩා අඩුවේ. ikman හි ඇති Price filter එක ඔබට ඔබේ අතැති මුදලට ගැලපෙන හොඳම ඉඩම සොයා ගැනීමට උපකාරී වේ.

    විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඉඩම්වල ආයෝජනය කළ හැකිද?

    ඔව්, විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට සුදුසුකම් ලබයි. ඔවුන් විදේශිකයන්ට අදාළ වන ඉඩම් බද්දට යටත් වේ. එය ඉඩමෙහි වටිනාකමෙන් 100% කි. ශ්‍රී ලංකාවේ ඉඩමක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාකච්ඡා කිරීමට කරුණාකර නීතීඥයෙකු අමතන්න.

    ඉඩමක් මිලදී ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද?

    ඉඩමක් මිලදී ගැනීමේ ප්‍රතිලාභ අතර දිගු කාලීනව එහි වටිනාකම ඉහළ යාම, නිවසක් හෝ වෙනයම් දේපළ ගොඩනගා ගැනීමේ හැකියාව සහ ඉඩම ගොවිතැන් හා විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇතුළත් වේ. වාණිජමය අරමුණු සඳහා ඉඩම බදු දී ඇත්නම් ඔබට කුලී ආදායමක් ද උපයා ගත හැකිය.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies