• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

මහල් නිවාස විකිණීමට | කඳාන

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 51-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Super Luxury Apartment in Piliyandala

    Super Luxury Apartment in Piliyandala

    Homelands Canterbury Golf Apartments
    කාමර: 2, නානකාමර: 2
    පිළියන්දල, මහල් නිවාස විකිණීමට ඇත
    රු 39,000,000
  • Brand-New Apartment for Sale in Thalawathugoda–Pannipitiya

    Brand-New Apartment for Sale in Thalawathugoda–Pannipitiya

    Viyathpura Apartment
    කාමර: 3, නානකාමර: 2
    සාමාජිකයා
    පන්නිපිටිය, මහල් නිවාස විකිණීමට ඇත
    රු 29,000,000
  • විශිෂ්ටම
    Trizen - Unfurnished Apartment for Sale A41090 Colombo 2
    Trizen - Unfurnished Apartment for Sale A41090 Colombo 2
    Trizen - Unfurnished Apartment for Sale A41090 Colombo 2
    +4

    Trizen - Unfurnished Apartment for Sale A41090 Colombo 2

    කාමර: 2, නානකාමර: 1
    සාමාජිකයා
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත
    රු 63,000,000
    පැය 12
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව මහල් නිවාස විකිණීමට ඇත
    • කොළඹ හි මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ හි මහල් නිවාස විකිණීමට ඇත
    • කළුතර හි මහල් නිවාස විකිණීමට ඇත
    • නුවර හි මහල් නිවාස විකිණීමට ඇත
    • කුරුණෑගල හි මහල් නිවාස විකිණීමට ඇත
  • කඳාන දේපල විකිණීමට
    • කඳාන ඉඩම් විකිණීමට
    • කඳාන නිවාස විකිණීමට
    • කඳාන වාණිජ දේපළ විකිණීමට
    • කඳාන නව ඉදිකිරීම් වන දේපළ
  • කඳාන දේපළ කුලිය
    • කඳාන මහල් නිවාස කුලියට
    • කඳාන නිවාස කුලියට
    • කඳාන වාණිජ දේපළ විකිණීමට
    • කඳාන කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • කඳාන කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • කාමර ගණන අනුව මහල් නිවාස විකිණීමට ඇත
    • කඳාන කාමර 10+ මහල් නිවාස විකිණීමට ඇත

    ශ්‍රී ලංකාවේ මහල් නිවාස මිලදී ගැනීම හා විකිණීම

    දේපල ආයෝජකයින්ට සහ සුඛෝපභෝගී නිවාස සොයන්නන්ට ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් වෙළඳපොල සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ මහල් නිවාස යනු සංයුක්ත ජීවන ඉඩක් සොයන අයට පහසු සහ ඉතා අඩු නඩත්තුවක් සහිත නිවාස විකල්පයකි. ජනාකීර්ණ සහ හොඳින් සම්බන්ධිත ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ උස් මහල් නිවාසවල වැඩිවීමක් දක්නට ලැබේ.

    මෙම මහල් නිවාසවලින් බොහොමයක් ඉහළ ආරක්‍ෂාව, විනෝදාස්වාද පහසුකම් සහ ආහාර සහ ආනකුත් අවශ්‍යතා සදහා සමීපව පිහිටීම වැනි වැදගත් පහසුකම් සපයයි. සෑම විටම මහල් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සිටින බැවින් මහල් නිවාස ඉදිකිරීම සහ විකිණීම සඳහා ආයෝජනය කිරීමෙන් ආයෝජනයට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගත හැකිය.


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති මහල් නිවාස 

    නිදන කාමර කිහිපයකින් යුත් මහල් නිවාසයක් මිලදී ගැනීමට හෝ ආකර්ෂණීය දර්ශනයක් සහිත සුඛෝපභෝගී පෙන්ට්හවුස් එකක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබට එය ikman හරහා කළ හැකිය. සෑම ප්‍රදේශයකම සහ සියලු වර්ගවල දැන්වීම් සමඟින්, ඔබට ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමට සුදුසුම මහල් නිවාසය පහසුවෙන් සොයාගැනීමට සහ සංසන්දනය කිරීමට හැකියාව ඇත.

    ඔබට ස්ටුඩියෝ මහල් නිවාස, තනි නිදන කාමර, නිදන කාමර 2ක්, 3 හෝ 4ක් වැනි සුඛෝපභෝගී සහ මුල්‍යමය වශායන් හිතකාමී මහල් නිවාස සොයා ගත හැකි අතර ඒවා වායු සමීකරණ, සැටලයිට් රෑපවාහිනි, අංගසම්පූර්ණ මුළුතැන්ගෙය සහ නාන කාමර පහසුකම් වැනි නවීන පහසුකම්වලින් සම්පූර්ණ කර ඇත.


    ශ්‍රී ලංකාවේ මහල් නිවාසයක මිල කීයද? 

    එම ප්‍රශ්නයට පිළිතුරු දීමට, ඔබ මුලින්ම සොයන්නේ කුමන ආකාරයේ මහල් නිවාසයක්දැයි සොයා බැලිය යුතුය. ගොඩනැගිල්ලේ විශාලත්වය සහ ගුණාත්මකභාවය අනුව මහල් නිවාසවල මිල ගණන් ලක්ෂ ගණන්වල සිට මිලියන ගණන් දක්වා පරාසයක විහිදෙයි. ikman හි විකිණීම සඳහා සුදුසුකම් ලත් මහල් නිවාස දැන්වීම් හරහා මහල් නිවාස සඳහා හොඳම මිල සොයා ගන්න. 

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies