• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කාර්‍ය්යාල ස්ථාන විකිණීමට සඳහා | මාවනැල්ල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Wadduwa, Hotel property on the beach for Sale

    Wadduwa, Hotel property on the beach for Sale

    12,000 වර්ග අඩි
    සාමාජිකයා
    වාද්දුව, හෝටලය/ භෝජනාගාරය
    රූ 397,000,000
  • Commercial Property for Sale Building – Negombo

    Commercial Property for Sale Building – Negombo

    817 වර්ග අඩි
    මීගමුව, ගොඩනැගිල්ල
    රූ 50,000,000
  • විශිෂ්ටම
    Commercial Property for Sale Building – Negombo
    Commercial Property for Sale Building – Negombo
    Commercial Property for Sale Building – Negombo
    +1

    Commercial Property for Sale Building – Negombo

    817 වර්ග අඩි
    මීගමුව, ගොඩනැගිල්ල
    රූ 50,000,000
    පැය 4
  • Restaurant Property for Sale – Uthuwankanda, Mawanella

    Restaurant Property for Sale – Uthuwankanda, Mawanella

    29,403 වර්ග අඩි
    සාමාජිකයා
    මාවනැල්ල, අවන්හල
    රූ 300,000,000
    දින 31
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල විකිණීමට ඇත
    • මාවනැල්ල හි හෝටලය/ භෝජනාගාරය
    • මාවනැල්ල හි ගොඩනැගිල්ල
    • මාවනැල්ල හි සාප්පුව
    • මාවනැල්ල හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • මාවනැල්ල හි කාර්යාලය
  • මාවනැල්ල දේපල විකිණීමට
    • මාවනැල්ල මහල් නිවාස විකිණීමට
    • මාවනැල්ල ඉඩම් විකිණීමට
    • මාවනැල්ල නිවාස විකිණීමට
    • මාවනැල්ල නව ඉදිකිරීම් වන දේපළ
  • මාවනැල්ල දේපළ කුලිය
    • මාවනැල්ල මහල් නිවාස කුලියට
    • මාවනැල්ල නිවාස කුලියට
    • මාවනැල්ල වාණිජ දේපළ විකිණීමට
    • මාවනැල්ල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මාවනැල්ල කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මාවනැල්ල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මාවනැල්ල හි වහල
    • මාවනැල්ල හි පයිප්ප වැඩ
    • මාවනැල්ල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මාවනැල්ල හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Telemarketing
    • Housez.lk

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති අවන්හල් 

    ශ්‍රී ලංකාව අවන්හලක් ආරම්භ කිරීමට හොඳ ස්ථානයකි. රටේ තත්ත්වය කුමක් වුවත් අපගේ සංචාරක වෙළඳපොළ සහ ආහාර සඳහා ඇති දේශීය ඉල්ලුම සැමවිටම වර්ධනය වේ. ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති හොඳ භෝජන අවන්හලක්, ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති කැෆේ එකක් හෝ ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති බීච් විලා අවන්හලක් මිලදී ගැනීමට කැමති ද? ikman හි ලංකාවේ රෙස්ටෝරන්ට් ඕනෑ තරම් විකිණීමට තිබේ. මීට අමතරව, ඔබට කොළඹ නගරයේ විකිණීමට ඇති විශාල අවන්හලක්, මහනුවර විකිණීමට ඇති අවන්හලක්, ගාල්ලේ තරු පහේ අවන්හල් පරිශ්‍රයක්, නුවරඑළියේ විකිණීමට ඇති අංගසම්පූර්ණ අවන්හල්, යාපනයේ විකිණීමට ඇති අවන්හල් සහ අනෙකුත් කාණ්ඩ පිළිබඳවද සොයා බැලිය හැකිය.


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති අවන්හලක් මිලදී ගැනීමට පෙර ඇසිය යුතු ප්‍රශ්න

    ඔබ ශ්‍රී ලංකාවේ ආපනශාලා මිලදී ගැනීමට සොයන්නේ නම්, ඔබ අවසන් තීරණය ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, ඔබ ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති අවන්හල්වල බාහිර පරිසරය පිළිබඳව සොයා බැලිය යුතුය. ඔබ ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන වෙළඳපොළ එහි ඇතැයි ඔබ සිතනවාද? විකිණීමට ඇති සුඛෝපභෝගී අවන්හල පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා තිබේද? ආපනශාලා දේපල ඔබේ පාරිභෝගිකයාට පිරිනැමීමට අවශ්‍ය වාසි වලින් යුක්ත ද? ඔබේ අසල්වැසි තරඟකරුවන් ගැන කුමක් කිව හැකිද? ඔබ, ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති නවතම අවන්හල් පරිශ්‍ර සොයන විට මෙම ප්‍රශ්න ඔබෙන්ම ඇසිය යුතු ය.


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති ආපනශාලා දේපලක් මිලදී ගැනීමට උපදෙස්

    ඊළඟට, ඔබට අවන්හල් දාම ව්‍යාපාරය (restaurant chain business) දෙස බැලිය හැකිය. ඔබගේ දෛනික ව්‍යාපාරික ක්‍රියාකාරකම් සිදු කිරීමට එම ස්ථානයට ප්‍රමාණවත් ඉඩක් තිබේද? ඔබේ ආහාර අත්දැකීම සඳහා ඔබට අවශ්‍ය කුමන ආකාරයේ මුළුතැන්ගෙයක් ද? විකිණීමට ඇති කැෆේ සහ ආපනශාලා දේපල ඔබට අවශ්‍ය උපකරණ සමඟ ලබාගත හැකි ද? උපකරණවල වර්තමාන තත්ත්වය කුමක්ද? නැතහොත් ඔබට නව උපකරණ සඳහා ආයෝජනය කිරීමට සිදුවේද?

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති භෝජනාගාරයක් මිලදී ගන්නේ කෙසේද වැනි වැදගත් ව්‍යාපාරික තීරණයක් ගැනීමට පෙර ස්ථානයක් හඳුනා ගැනීමට මෙම ප්‍රශ්න ඔබට උපකාරී වනු ඇත.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies