• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

ව්‍යාපාර ගොඩනැගිලි කුලියට | මාතලේ නගරය

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Shop Space For Rent In Kelaniya

    Shop Space For Rent In Kelaniya

    400 වර්ග අඩි
    කැලණිය, සාප්පුව
    රු 40,000 මසකට
  • Commercial Property Needed for Rent

    Commercial Property Needed for Rent

    නුගේගොඩ, වාණිජ දේපල කුලියට දීම
  • විශිෂ්ටම
    Spacious Commercial Property with Parking – Nugegoda
    Spacious Commercial Property with Parking – Nugegoda
    Spacious Commercial Property with Parking – Nugegoda
    +2

    Spacious Commercial Property with Parking – Nugegoda

    2,000 වර්ග අඩි
    නුගේගොඩ, කාර්යාලය
    රු 160,000 මසකට
  • Service Station for Rent-Matale

    Service Station for Rent-Matale

    2,500 වර්ග අඩි
    මාතලේ නගරය, කර්මාන්තශාලාව / වැඩපොළ
    රු 99,500 මසකට
    පැය 6
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • මාතලේ නගරය හි ගොඩනැගිල්ල
    • මාතලේ නගරය හි හෝටලය/ භෝජනාගාරය
    • මාතලේ නගරය හි කාර්යාලය
    • මාතලේ නගරය හි අවන්හල
    • මාතලේ නගරය හි සාප්පුව
  • මාතලේ නගරය දේපල විකිණීමට
    • මාතලේ නගරය මහල් නිවාස විකිණීමට
    • මාතලේ නගරය ඉඩම් විකිණීමට
    • මාතලේ නගරය නිවාස විකිණීමට
    • මාතලේ නගරය වාණිජ දේපළ විකිණීමට
    • මාතලේ නගරය නව ඉදිකිරීම් වන දේපළ
  • මාතලේ නගරය දේපළ කුලිය
    • මාතලේ නගරය මහල් නිවාස කුලියට
    • මාතලේ නගරය නිවාස කුලියට
    • මාතලේ නගරය කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මාතලේ නගරය කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මාතලේ නගරය හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මාතලේ නගරය හි වහල
    • මාතලේ නගරය හි පයිප්ප වැඩ
    • මාතලේ නගරය හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මාතලේ නගරය හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති කර්මාන්ත ශාලා

    භාණ්ඩ නිෂ්පාදනය කරන සහ විකුණන ඕනෑම ව්‍යාපාරයක් සඳහා තම නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීමට අවශ්‍යය ඉඩඩ සහිත නිවැරදි කර්මාන්තශාලාවක් සොයා ගැනීම ඉතා වැදගත් වේ. විශාල සමාගම් සඳහා, නගරයෙන් කර්මාන්ත ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීම වඩා හොඳය. කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා, සිය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට වැඩපොළක් තෝරා ගැනීම වඩා හොඳය. ඔබට කොළඹින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, මහනුවරින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගාල්ලෙන් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගම්පහ ප්‍රදේශයෙන් වැඩපොළක් කුලියට ගැනීමට අවශ්‍යද වුවද ikman හි කුලියට දීමට ඇති කර්මාන්තශාලා දැන්වීම් හරහා ඔබට අවශ්‍ය කර්මාන්තශාලාව හෝ වැඩපොළ සොයාගත හැකිය.


    කුලියට ගැනීමට සුදුසු කර්මාන්තශාලාවක් සොයා ගැනීම

    දිගු කාලීනව කුලියට ගැනීම සඳහා නිවැරදි කර්මාන්තශාලාවක් තෝරාගැනීමේදී ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන අවශ්‍යතාවලට සරිලන පරිදි එය සිදුකළ යුතු ය. ඔබට කුඩා අවකාශයක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව කුලියට දෙන වැඩපොළක් වඩා හොඳ විය හැකිය. කම්හලේ නඩත්තු හෝ අලුත්වැඩියා අවශ්‍යතා පරීක්ෂා කිරීමට වග බලා ගතයුතු අතර අනාගත අලුත්වැඩියාවන් සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න සාකච්ඡා කරගන්න. සම්පූර්ණයෙන්ම ආරක්ෂණය කරන ලද කර්මාන්ත ශාලාවක් හෝ ගබඩාවක්, නිෂ්පාදනය කිරීමේදී හදිසි ගිනි ගැනීම් හෝ බිඳවැටීම් වලදී ඔබට සහතික විය යුතු නිසා ඒ පීළිබඳවද සැලකිලිමත් වන්න.


    කුලියට ගැනීම සඳහා වන හොඳම වැඩපොළක ආයෝජනය කරන්න

    සමහර විට ඔබේ දිගුකාලීන කල්බදු සඳහා හොඳම වැඩපොළ ඇත්තේ නගරයේ නොවේ. ඔබ දිගුකාලීනව කුලියට ගැනීම සඳහා කර්මාන්ත ශාලාවක් සොයන විට ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තු වන කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ නිසි වර්ග අඩි, සිවිලිමේ උස යනාදිය සලකා බැලිය යුතුය. ඔබ ඔබේ ඇඳුම් ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් කුලියට ගැනීමට සොයනවා විය හැකිය. එහිදී, අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා ජනක යන්ත්‍ර සමඟ කුලියට ගැනීමට සම්පූර්ණ ක්‍රියාකාරී ඇඟලුම් කම්හලක් සොයා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies