• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කාර්‍ය්යාල ස්ථාන කුලියට සඳහා | මහරගම

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Restaurant or Cafe space for Rent - Barnes place Colombo 7

    Restaurant or Cafe space for Rent - Barnes place Colombo 7

    3,000 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ 7, අවන්හල
    රු 475,000 මසකට
  • Shop for Rent Dehiwela

    Shop for Rent Dehiwela

    3,000 වර්ග අඩි
    සාමාජිකයා
    දෙහිවල, සාප්පුව
    රු 500,000 මසකට
  • විශිෂ්ටම
    Office Space for Rent in Port City colombo 3
    Office Space for Rent in Port City colombo 3
    Office Space for Rent in Port City colombo 3
    +12

    Office Space for Rent in Port City colombo 3

    5,550 වර්ග අඩි
    කොළඹ 3, කාර්යාලය
    රු 75,000 මසකට
    දින 3
  • Shop Container Box For Rent in Maharagama

    Shop Container Box For Rent in Maharagama

    300 වර්ග අඩි
    මහරගම, අවන්හල
    රු 100,000 මසකට
    දින 24
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • මහරගම හි ගොඩනැගිල්ල
    • මහරගම හි කාර්යාලය
    • මහරගම හි සාප්පුව
    • මහරගම හි හෝටලය/ භෝජනාගාරය
    • මහරගම හි බඩු ගබඩාව
  • මහරගම දේපල විකිණීමට
    • මහරගම මහල් නිවාස විකිණීමට
    • මහරගම ඉඩම් විකිණීමට
    • මහරගම නිවාස විකිණීමට
    • මහරගම වාණිජ දේපළ විකිණීමට
    • මහරගම නව ඉදිකිරීම් වන දේපළ
  • මහරගම දේපළ කුලිය
    • මහරගම මහල් නිවාස කුලියට
    • මහරගම නිවාස කුලියට
    • මහරගම කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මහරගම කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මහරගම හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මහරගම හි වහල
    • මහරගම හි පයිප්ප වැඩ
    • මහරගම හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මහරගම හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Sell Fast | Maharagama | Anudi Ads

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති ආපනශාලා පරිශ්‍ර

    සීමිත මුදලකින් ඔබේ අවන්හල් ව්‍යාපාරය ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය නම් දේපල මිලදී ගැනීම වෙනුවට කුලියට අවන්හල් පරිශ්‍රයක් ලබා ගැනීමයි. දැනට ශ්‍රී ලංකාවේ ikman හි අවන්හල් පරිශ්‍ර කිහිපයක් කුලියට දීමට ඇත. කුලියට දීම සඳහා ඇති විවෘත අවකාශ අවන්හල්වල සිට, කුලියට දීම සඳහා ඇති වෙරළ ආශිත අවන්හල්, නගරයේ කුලියට දීම සඳහා ඇති අංග සම්පූර්ණ අවන්හල් සහ කුලියට දීම සඳහා ඇති cafe අවකාශ දක්වා විවිධ මිල ගණන්වලට ඇති විශිෂ්ට ස්ථාන, උපකරණ සහ පහසුකම් සපයන අවන්හල් අවකාශ ඇත. ඔබේ වෙළඳපොළට ගැලපෙන හොඳම ඉඩකඩ සහිත අවන්හල් අවකාශ, ඔබට අවශ්‍ය ආහාර අත්දැකීමට ගැලපෙන අවන්හල් අවකාශ, කොළඹ නගරයේ තට්ටු තුනකින් යුත් අවන්හල් ගොඩනැගිලි මෙන්ම ගාල්ලේ සහ මහනුවර අවන්හල් පරිශ්‍ර කුලියට දීමට තිබේ. ඔබට කුලියට ගැනීමට අවශ්‍ය අවන්හල් අවකාශය සොයා ගැනීමට ikman ඔස්සේ බ්‍රවුස් කිරීම අදම අරඹන්න.


    ශ්‍රී ලංකාවේ ආපනශාලා පරිශ්‍රයක් කුලියට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු

    ශ්‍රී ලංකාව තුළ කුලියට ගැනීමට අංග සම්පූර්ණ ආපනශාලා පරිශ්‍රයක් සොයන ව්‍යාපාරික හිමිකරුවෙකු වශයෙන් ඔබ මුලින්ම සලකා බැලිය යුත්තේ ඔබේ කුඩා අවන්හල් ව්‍යාපාරය ස්ථාපිත කළයුතු ස්ථානයයි. පාරිභෝගිකයින්ට සෘජුවම ප්‍රවේශ‍ විය හැකි, අධික ජනාකීර්ණයක් සහිත ප්‍රදේශයක ඔබේ අවන්හල් ගොඩනැගිල්ල කුලියට ගැනීමට අපි ඔබට යෝජනා කරමු. මීට අමතරව, ඔබ කුලියට ගන්නා අවන්හල් අවකාශය ආශිතව ඇති අනෙකුත් ව්‍යාපාර පිළිබඳව ද සොයා බැලිය හැකි අතරම මෙම ස්ථාන ආකර්ෂණය කරගන්නා පාරිභෝගිකයන් වර්ගය ද සලකා බැලිය හැකිය. මෙය, ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තුවන අවන්හල ඔබේ ඉලක්කගත පාරිභොගිකයන් සමඟ ජනප්‍රිය කලාපයක පවතින බව සහතික කරගැනීමට සහ විශාල ලාභයක් උපයා ගනිමින් ඔබේ ආයෝජනය ලාභදායී කිරීම සඳහා ය.


    ශ්‍රී ලංකාවේ හොඳම අවන්හල් කුලියට ගැනීම සඳහා උපදෙස්

    කුලියට ගැනීම සඳහා බලාපොරොත්තුවන අවන්හල් ගොඩනැගිල්ලේ අවකාශය, යටිතල පහසුකම් සහ උපකරණ පිළිබඳව සැලකිලිමත් වන්න. මෙය ඉතා වැදගත් වන්නේ කුලියට ගැනීමට සිටින අවන්හලේ ඔබට අවශ්‍ය ආසන සංඛ්‍යාව, ගබඩා ප්‍රදේශ, මුළුතැන්ගෙයි ඉඩ ප්‍රමාණය සහ ඔබට අවශ්‍ය වෙනත් පහසුකම් හෝ විශේෂාංග ඔබට අවශ්‍ය පරිදි ඇති බව සහතික කර ගත යුතු බැවිනි.

    අවසාන වශයෙන්, කුලියට ගැනීම සඳහා බලාපොරොත්තුවන ගොඩනැගිල්ලේ පැල්ලම් සම පලුදු වීම්, හානි හෝ නඩත්තු ගැටළු තිබේදැයි සොයා බලන්න. අවන්හල කුලියට ගැනීමට පෙර දේපල හිමිකරු සමඟ අලුත්වැඩියා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට වග බලා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies