• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කර්මාන්තශාලා සහ වැඩපල ස්ථාන කුලියට සඳහා | කටුගස්තොට

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Luxury Hotel For Rent - Colombo 07

    Luxury Hotel For Rent - Colombo 07

    10,000 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ 7, හෝටලය/ භෝජනාගාරය
    රු 4,900,000 මසකට
  • Commercial Building 9 Rooms Sea View Fully Furnished Putalam

    Commercial Building 9 Rooms Sea View Fully Furnished Putalam

    5,500 වර්ග අඩි
    සාමාජිකයා
    පුත්තලම නගරය, හෝටලය/ භෝජනාගාරය
    රු 925,000 මසකට
  • විශිෂ්ටම
    Premium Commercial Building for Rent – Borella, Colombo 08
    Premium Commercial Building for Rent – Borella, Colombo 08
    Premium Commercial Building for Rent – Borella, Colombo 08
    +2

    Premium Commercial Building for Rent – Borella, Colombo 08

    24,000 වර්ග අඩි
    කොළඹ 8, ගොඩනැගිල්ල
    රු 3,500,000 මසකට
    පැය 7
  • Hotel for Lease Near Katugastota

    Hotel for Lease Near Katugastota

    2,000 වර්ග අඩි
    කටුගස්තොට, හෝටලය/ භෝජනාගාරය
    රු 160,000 මසකට
    දින 20
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • කටුගස්තොට හි ගොඩනැගිල්ල
    • කටුගස්තොට හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • කටුගස්තොට හි කාර්යාලය
    • කටුගස්තොට හි අවන්හල
    • කටුගස්තොට හි සාප්පුව
  • කටුගස්තොට දේපල විකිණීමට
    • කටුගස්තොට මහල් නිවාස විකිණීමට
    • කටුගස්තොට ඉඩම් විකිණීමට
    • කටුගස්තොට නිවාස විකිණීමට
    • කටුගස්තොට වාණිජ දේපළ විකිණීමට
    • කටුගස්තොට නව ඉදිකිරීම් වන දේපළ
  • කටුගස්තොට දේපළ කුලිය
    • කටුගස්තොට මහල් නිවාස කුලියට
    • කටුගස්තොට නිවාස කුලියට
    • කටුගස්තොට කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • කටුගස්තොට කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • කටුගස්තොට හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • කටුගස්තොට හි වහල
    • කටුගස්තොට හි පයිප්ප වැඩ
    • කටුගස්තොට හි පොළව සැකසුම් ද්‍රව්‍
    • කටුගස්තොට හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Telemarketing

    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට ඇති හෝටල් පරිශ්‍ර

    ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ඔබේ හෝටල් ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රමුඛ ස්ථානයකි. ඔබට ඒ සඳහා දේපලක් මිලදී ගැනීමට මුදලක් නොමැති නම්, ikman සතුව ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට විශාල වාණිජ හෝටල්, ගෙස්ට් හවුස්, නිවාඩු නිවාස, විලා, ​​සහ තවත් එවැනි හෝටල් අවකාශයන් ඇත. සුන්දර වෙරළ තීරයන්, සිත් ඇදගන්නාසුළු දසුන්, පොහොසත් සංස්කෘතිය සහ රසවත් කෑම වර්ග සමඟින්, ශ්‍රී ලංකාව පුරා හෝටල් අවශ්‍යතාවයක් ඇත. එබැවින් ඔබ හෝටල් අවකාශයන් සේවීමේදී, කොළඹින් කුලියට ගතහැකි හෝටල් පරිශ්‍ර, ගාල්ලෙන් කුලියට ගතහැකි හෝටල් පරිශ්‍ර, මහනුවරින් කුලියට ගතහැකි හෝටල් පරිශ්‍ර, නුවරඑළියෙන් කුලියටගත හැකි හෝටල් පරිශ්‍ර, ​ඇල්ලෙන් කුලියටගත හැකි හෝටල් පරිශ්‍ර, ​​මිරිස්සෙන් කුලියටගත හැකි හෝටල් පරිශ්‍ර යනාදී වශයෙන් සෙවීමට වගබලා ගන්න. විවිධ තේරීම් රාශියක් සමඟින්, ඔබට ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට හොඳම හෝටල් පරිශ්‍රයක් සොයා ගැනීමට හැකි වනු ඇත.


    ශ්‍රී ලංකාවේ හෝටල් ව්‍යාපාර පරිශ්‍ර කුලියට ගැනීමට පෙර ශක්තිමත් අලෙවිකරණ සැලැස්මක් නිර්මාණය කිරීම

    ශ්‍රී ලංකාවේ හෝටල් පරිශ්‍ර කුලියට ගැනීමට පෙර ඔබ සතුව ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් තිබීම වැදගත් වේ. එම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ වත්මන් ආගන්තුක සත්කාර කර්මාන්තය පිළිබඳ සොයාබලා, දේශීය වෙළෙඳපොළ තුළ ඔබට පිරවිය හැකි හිඩැස් තේරුම් ගන්නා ලෙස අපි යෝජනා කරමු. මීට අමතරව, වෙළඳපොලේ තරඟය, ඔබට අවශ්‍ය ප්‍රධාන ස්ථානය සහ ඔබේ හෝටල් ව්‍යාපාරය සඳහා ගැලපෙන පාරිභෝගික මුහුණුවර හඳුනා ගැනීමටත් එය ඔබට උපකාරී වේ.

    කුලියට ගැනීම සඳහා බලාපොරොත්තුවන හෝටල් පරිශ්‍රය මනසේ තබාගෙන ඔබේ ව්‍යාපාර සැලැස්ම නිර්මාණය කිරීම ආරම්භ කරන්න. මෙම සැලැස්මට ඔබේ සමස්ත ව්‍යාපාරික ඉලක්ක, ඉලක්ක කරන වෙළඳපල, අලෙවිකරණ උපාය මාර්ග, අලෙවිකරණ මාධ්‍ය ඇතුළත් විය යුතුය. කුලියට ගැනීමට බලාපොරොත්තුවන ඔබේ හෝටල් අවකාශය සඳහා ආදායම් ප්‍රක්ෂේපන සහ මෙහෙයුම් වියදම් ඇතුළුව සවිස්තරාත්මක මූල්‍ය විශ්ලේෂණයක් ද ඇතුළත් කළ යුතුය. ඔබ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් හුරුපුරුදු නැතිනම් වෘත්තිකයෙකු බඳවා ගැනීමට අපි යෝජනා කරමු. එවිට ඔබ කුලියට ගැනීමට සූදානම්වන හෝටල් අවකාශය ඔබට සාර්ථකත්වය ගෙන දෙන බවට සහතික විය හැක.

    කුලියට ගැනීමට බලාපොරොත්තුවන හෝටල් අවකාශය තුළින්, ඉල්ලුම සහ තරඟකාරිත්වය වැනි සාධක සමඟ පවා ඔබට වසර පුරා ආදායමක් ගෙන ඒමට හැකි විය යුතුය. අවශ්‍ය පරිදි ඔබේ ව්‍යාපාර සැලැස්ම නිතිපතා සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට වග බලා ගන්න.


    ශ්‍රී ලංකාවේ හෝටල් ව්‍යාපාර සඳහා ඔබේ දේපළ කුලියට දෙන්න

    හෝටල් ව්‍යාපාරයක් සඳහා ඔබ සතුව ඇති හෝටල් අවකාශයක් කුලියට දීමට හෝ බදු දීමට බලාපොරොත්තු වන්නේ නම්, සුමට හා සාර්ථක ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තිබේ. පළමුව, ඔබේ හෝටලයේ ප්‍රමාණය, එහි පිහිටීම සහ ඔබ පිරිනමන උපකරණ මත පදනම්ව කුලියට දීම සඳහා ඔබේ හෝටල් අවකාශය සඳහා ඔබේ කුලී ගාස්තු තීරණය කරන්න. ඊළඟට, කුලී අනුපාතය, ආරක්ෂක තැන්පතු, කුලී කාල සීමාව සහ කුලී ගැනුම්කරුවා අනුගමනය කළ යුතු වෙනත් රෙගුලාසි ඇතුළුව වාණිජ කුලී දේපලවල නියමයන් සහ කොන්දේසි ගෙනහැර දක්වන සවිස්තරාත්මක කුලී ගිවිසුමක් සාදන්න. අවසාන වශයෙන්, ඔබේ හෝටල් පරිශ්‍රය විශාල පිරිසක් වෙත කුලියට දීම සඳහා ikman හි ඔබේ දේපළ පිළිබඳව දැන්වීමක් පළ කරන්න.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies