• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

විකිණීම හි ව්‍යාපාර දේපල | ගලේවෙල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Commercial Space for Rent - Ja Ela

    Commercial Space for Rent - Ja Ela

    750 වර්ග අඩි
    ජා-එල, සාප්පුව
    රු 100,000 මසකට
  • (SP46) PRIME COMMERCIAL 40 P PROPERTY WITH HOUSE FOR RENT IN PANADURA

    (SP46) PRIME COMMERCIAL 40 P PROPERTY WITH HOUSE FOR RENT IN PANADURA

    6,000 වර්ග අඩි
    සාමාජිකයා
    පානදුර, වෙනත්
    රු 150,000 මසකට
  • විශිෂ්ටම
    8 Seater Full Serviced Private Office Space for Rent in Colombo 05
    8 Seater Full Serviced Private Office Space for Rent in Colombo 05
    8 Seater Full Serviced Private Office Space for Rent in Colombo 05
    +2

    8 Seater Full Serviced Private Office Space for Rent in Colombo 05

    400 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ 5, කාර්යාලය
    රු 225,000 මසකට
  • ගලේවෙල නගරයෙන් සියලුම පහසුකම් සහිත කඩ කාමරයක් බදු දීමට

    ගලේවෙල නගරයෙන් සියලුම පහසුකම් සහිත කඩ කාමරයක් බදු දීමට

    800 වර්ග අඩි
    ගලේවෙල, ගොඩනැගිල්ල
    රු 120,000 මසකට
    පැය 3
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • ගලේවෙල හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • ගලේවෙල හි හෝටලය/ භෝජනාගාරය
    • ගලේවෙල හි කාර්යාලය
    • ගලේවෙල හි අවන්හල
    • ගලේවෙල හි සාප්පුව
  • ගලේවෙල දේපල විකිණීමට
    • ගලේවෙල මහල් නිවාස විකිණීමට
    • ගලේවෙල ඉඩම් විකිණීමට
    • ගලේවෙල නිවාස විකිණීමට
    • ගලේවෙල වාණිජ දේපළ විකිණීමට
    • ගලේවෙල නව ඉදිකිරීම් වන දේපළ
  • ගලේවෙල දේපළ කුලිය
    • ගලේවෙල මහල් නිවාස කුලියට
    • ගලේවෙල නිවාස කුලියට
    • ගලේවෙල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • ගලේවෙල කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • ගලේවෙල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • ගලේවෙල හි වහල
    • ගලේවෙල හි පයිප්ප වැඩ
    • ගලේවෙල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • ගලේවෙල හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Swedish Walls Pvt Ltd

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති වාණිජ ගොඩනැගිලි 

    කුලියට දීම සඳහාවන ගොඩනැඟිල්ලක් යනු ඔබේ පුද්ගලික ආදායම වර්ධනය කර ගැනීමට හොඳ ම මාර්ගයකි. ශ්‍රී ලංකාවේ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීමේදී සලකා බැලිය යුතු වර්ග කිහිපයක් ඇති අතර වඩාත් සුලභ වර්ලග තුන වන්නේ වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීම, නේවාසික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සහ ගොඩනැගිලි වර්ග දෙකේ දෙමුහුන් ය.

    ගොඩනැගිල්ලක් ඉදිකිරීම මිල අධික විය හැකි අතර, බොහෝ අය වියදම් අඩු කර ගැනීමට කුලියට ගැනීම සඳහා අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිතන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කල්බදු සඳහා පවතින ගොඩනැගිලි ප්‍රධාන ස්ථානවල සොයා ගත හැකි අතරම ඒවා මිලට ගැනීමට නොහැකි වීමද විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.


    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට හොඳම ගොඩනැගිල්ල සොයා ගන්නේ කෙසේද?

    ඔබ සලකාබලන කුලියට ගැනීමට ඇති වාණිජ ගොඩනැගිල්ල ඔබේ අවශ්‍යතා සියල්ල සපුරාලීමට සමත්දැයි පරීක්ෂා කරන්න. ශ්‍රී ලංකාව තුළ ස්ථාවර විදුලිය සහිත සුරක්ෂිත ගොඩනැඟිල්ලක් හෝ ජනන යන්ත්‍රයක් සහිත ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම සුදුසුය. ඔබට නගරය තූළ ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට අවශ්‍යද? සමහර විට ව්‍යාපාරික කටයුතු සඳහා පාර අයිනේ පිහිටි ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමට අවශ්‍ය ද? නැතහොත් ගොඩනැගිල්ලෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගත හැකි නිස්කලංක ප්‍රදේශයකට ඔබ කැමතිද?


    වාණිජ‍ ගොඩනැගිල්ලක් හෝ ඔබ සතු හිස් ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීම

    ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීමක් පලකිරීම ඔබට පහසුවෙන් ආදායමක් ලබා ගැනීමට ඉඩ සලසයි. බොහෝ අය සුඛෝපභෝගී ගොඩනැගිලි සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නවීන වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීමට සොයති. ඔබ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා සලකා බැලිය හැකි හේතු කිහිපයක් තිබේ. වාණිජ ගොඩනැඟිල්ලක් කුලියට දීම, විශේෂයෙන් දිගු කාලීනව, ස්ථාවර ආදායමක් සහතික කරන අතර ඔබේ මූලික ආයෝජනය ආපසු අයකර ගැනීමට උපකාරී වේ.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies