• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

අවන්හල් විකිණීමට සඳහා | මඩකලපුව

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Shop for Sale in Bus Stand Mawathagama

    Shop for Sale in Bus Stand Mawathagama

    222 වර්ග අඩි
    කුරුණෑගල, සාප්පුව
    රූ 12,000,000
  • Luxury Villa in Kalutara for Rent

    Luxury Villa in Kalutara for Rent

    50 වර්ග අඩි
    කළුතර, හෝටලය/ භෝජනාගාරය
    රූ 175,000
  • විශිෂ්ටම
    Shop for Sale in Bus Stand Mawathagama
    Shop for Sale in Bus Stand Mawathagama
    Shop for Sale in Bus Stand Mawathagama
    +1

    Shop for Sale in Bus Stand Mawathagama

    222 වර්ග අඩි
    කුරුණෑගල, සාප්පුව
    රූ 12,000,000
    පැය 20
  • Rice Shop for Sale Valaichenai

    Rice Shop for Sale Valaichenai

    1,080 වර්ග අඩි
    මඩකලපුව, සාප්පුව
    රූ 12,500,000
    මාසය 2
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල විකිණීමට ඇත
    • මඩකලපුව හි ගොඩනැගිල්ල
    • මඩකලපුව හි හෝටලය/ භෝජනාගාරය
    • මඩකලපුව හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • මඩකලපුව හි කාර්යාලය
    • මඩකලපුව හි අවන්හල
  • මඩකලපුව දේපල විකිණීමට
    • මඩකලපුව මහල් නිවාස විකිණීමට
    • මඩකලපුව ඉඩම් විකිණීමට
    • මඩකලපුව නිවාස විකිණීමට
    • මඩකලපුව නව ඉදිකිරීම් වන දේපළ
  • මඩකලපුව දේපළ කුලිය
    • මඩකලපුව මහල් නිවාස කුලියට
    • මඩකලපුව නිවාස කුලියට
    • මඩකලපුව වාණිජ දේපළ විකිණීමට
    • මඩකලපුව කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මඩකලපුව කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මඩකලපුව හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මඩකලපුව හි වහල
    • මඩකලපුව හි පයිප්ප වැඩ
    • මඩකලපුව හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මඩකලපුව හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති හොඳම වෙළඳසැල් 

    වර්තමාන තත්ත්වය කුමක් වුවත් දීර්ඝ කාලීනව බලන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඔබ විකිණීමට ඇති සිල්ලර වෙළඳසැලක් මිලදී ගැනීමට කැමති වුවද, Offline ගබඩාවක් සහිත Online වෙළඳසැලක් ස්ථාපිත කිරීමට හෝ සේවා පදනම් කරගත් ව්‍යාපාරයක් ගොඩනැගීමට කැමති වුවද, ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති නවතම වෙළඳසැල් ඕනෑ තරම් තිබේ. විකිණීමට ඇති අලුත්ම වෙළඳසැල්, විකිණීමට ඇති කොළඹ නුවර කඩ සාප්පු, ත්‍රිකුණාමලයේ විකිණීමට ඇති වෙළඳසැල් අවකාශ, ගාල්ලේ විකිණීමට ඇති පාවිච්චි කළ කඩ ඉඩක්, ගම්පහ විකිණීමට ඇති රූපලාවන්‍යාගාර ආදී බොහෝ වෙළඳසැල් අවකාශ ශ්‍රී ලංකාව පුරාම විකිණීමට තිබේ. ශ්‍රී ලංකාවේ පාර අයිනේ විකිණීමට ඇති වෙළඳසැලක්, ටයිල් කළ වෙළඳසැලක්, නගර ආශ්‍රිතව ඇති අංගසම්පූර්ණ වෙළඳසැලක්, වාණිජ ප්‍රදේශයක කුඩා වෙළඳසැලක් හෝ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වෙළඳසැලක් සඳහා ප්‍රධාන වාණිජ ප්‍රදේශවල ikman හරහා සොයා බැලීමට අපි යෝජනා කරමු. 


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති වෙළෙඳසැල් අවකාශයක් මිලදී ගැනීම

    ඔබට ශ්‍රී ලංකාව තුළ offline ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකාව තුළ විකිණීමට ඇති වායුසමනය කළ සාප්පුවක් ikman හරහා මිලදී ගැනීම පහසු වේ. නිවසේ අය සමඟ කතා කිරීමෙන්, online research සිදුකිරීමෙන් සහ වෙනත් ව්‍යාපාර අධ්‍යයනය කිරීමෙන් ඔබට දැන් වෙළඳපොළ තුළ පිරවිය හැකි හිස්තැන් සොයා බැලීමට අපි යෝජනා කරමු. වෙළඳපොළට අවශ්‍ය දේ පිළිබඳ අකහසක් ඇති වූ පසු,,ඔබට වාහන නැවැත්වීමේ පහසුකම් සහිත බිම් මහලේ වෙළඳසැලක්, ආහාර මධ්‍යස්ථානයක්, ඇඳුම් සාප්පුවක්, සැලෝන් එකක් හෝ උපකරණ සහිත ස්පා එකක් මිලදී ගැනීමට තීරණය කළ හැකිය.


    ශ්‍රී ලංකාවේ ඔබේ සාප්පුව ikman හරහා විකිණීමට

    ඔබ ඔබේ ඉඩකඩ සහිත සාප්පුව ශ්‍රී ලංකාවේ විකිණීමට සැලසුම් කරන්නේ නම්, ගැනුම්කරුවන් වෙත ළඟා විය හැකි වඩාත් කාර්යක්ෂම ක්‍රමය වන්නේ එය ikman හරහා ප්‍රචාරණය කිරීමයි. ඔබට ඔබේ ගිණුම සාදා ඔබේ වෙළඳසැල විකිණීමට ඇති දැන්වීම පළ කිරීමෙන් එම ක්‍රියාවලිය ආරම්භ කළ හැක. මීළඟට, විකිණීමට ඇති සාප්පුවේ ආකර්ෂණීය ඡායාරූප සමඟ එහි පිහිටීම, ප්‍රමාණය, පහසුකම් සහ මිල වැනි ඔබේ වෙළඳසැල පිළිබඳ අවශ්‍ය සියලු විස්තර සපයන්න. අවසාන වශයෙන්, ඔබ විමසීම්වලට ප්‍රතිචාර දක්වන විට, වෘත්තීයමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ට අවශ්‍ය විය හැකි අමතර තොරතුරු සැපයීමට වග බලා ගන්න. පුළුල් ගැනුම්කරුවන් පදනමක් සමඟින්, ඔබ ඔබේ දැන්වීමට එක් කරන තොරතුරු මත පදනම්ව ikman හි ඔබේ දැන්වීම හොඳින් ක්‍රියා කරනු ඇත. ඔබට ඉක්මනින් ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඔබේ හිස් සාප්පු අවකාශය විකිණීමට හැකි වේ.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies