• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

විකිණීම හි ව්‍යාපාර දේපල | බලන්ගොඩ

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Building for Rent in Kelaniya

    Building for Rent in Kelaniya

    4,000 වර්ග අඩි
    කොළඹ 5, ගොඩනැගිල්ල
    රු 200,000 මසකට
  • Building for rent - Wattala

    Building for rent - Wattala

    1,800 වර්ග අඩි
    සාමාජිකයා
    වත්තල, ගොඩනැගිල්ල
    රු 175,000 මසකට
  • විශිෂ්ටම
    Building for Rent in Kelaniya
    Building for Rent in Kelaniya
    Building for Rent in Kelaniya
    +2

    Building for Rent in Kelaniya

    4,000 වර්ග අඩි
    කොළඹ 5, ගොඩනැගිල්ල
    රු 200,000 මසකට
    පැය 17
  • Commercial Building for Rent Balangoda

    Commercial Building for Rent Balangoda

    1,500 වර්ග අඩි
    බලන්ගොඩ, ගොඩනැගිල්ල
    රු 65,000 මසකට
    දින 39
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • බලන්ගොඩ හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • බලන්ගොඩ හි හෝටලය/ භෝජනාගාරය
    • බලන්ගොඩ හි කාර්යාලය
    • බලන්ගොඩ හි අවන්හල
    • බලන්ගොඩ හි සාප්පුව
  • බලන්ගොඩ දේපල විකිණීමට
    • බලන්ගොඩ මහල් නිවාස විකිණීමට
    • බලන්ගොඩ ඉඩම් විකිණීමට
    • බලන්ගොඩ නිවාස විකිණීමට
    • බලන්ගොඩ වාණිජ දේපළ විකිණීමට
    • බලන්ගොඩ නව ඉදිකිරීම් වන දේපළ
  • බලන්ගොඩ දේපළ කුලිය
    • බලන්ගොඩ මහල් නිවාස කුලියට
    • බලන්ගොඩ නිවාස කුලියට
    • බලන්ගොඩ කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • බලන්ගොඩ කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • බලන්ගොඩ හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • බලන්ගොඩ හි වහල
    • බලන්ගොඩ හි පයිප්ප වැඩ
    • බලන්ගොඩ හි පොළව සැකසුම් ද්‍රව්‍
    • බලන්ගොඩ හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති වාණිජ ගොඩනැගිලි 

    කුලියට දීම සඳහාවන ගොඩනැඟිල්ලක් යනු ඔබේ පුද්ගලික ආදායම වර්ධනය කර ගැනීමට හොඳ ම මාර්ගයකි. ශ්‍රී ලංකාවේ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීමේදී සලකා බැලිය යුතු වර්ග කිහිපයක් ඇති අතර වඩාත් සුලභ වර්ලග තුන වන්නේ වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීම, නේවාසික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සහ ගොඩනැගිලි වර්ග දෙකේ දෙමුහුන් ය.

    ගොඩනැගිල්ලක් ඉදිකිරීම මිල අධික විය හැකි අතර, බොහෝ අය වියදම් අඩු කර ගැනීමට කුලියට ගැනීම සඳහා අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිතන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කල්බදු සඳහා පවතින ගොඩනැගිලි ප්‍රධාන ස්ථානවල සොයා ගත හැකි අතරම ඒවා මිලට ගැනීමට නොහැකි වීමද විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.


    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට හොඳම ගොඩනැගිල්ල සොයා ගන්නේ කෙසේද?

    ඔබ සලකාබලන කුලියට ගැනීමට ඇති වාණිජ ගොඩනැගිල්ල ඔබේ අවශ්‍යතා සියල්ල සපුරාලීමට සමත්දැයි පරීක්ෂා කරන්න. ශ්‍රී ලංකාව තුළ ස්ථාවර විදුලිය සහිත සුරක්ෂිත ගොඩනැඟිල්ලක් හෝ ජනන යන්ත්‍රයක් සහිත ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම සුදුසුය. ඔබට නගරය තූළ ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට අවශ්‍යද? සමහර විට ව්‍යාපාරික කටයුතු සඳහා පාර අයිනේ පිහිටි ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමට අවශ්‍ය ද? නැතහොත් ගොඩනැගිල්ලෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගත හැකි නිස්කලංක ප්‍රදේශයකට ඔබ කැමතිද?


    වාණිජ‍ ගොඩනැගිල්ලක් හෝ ඔබ සතු හිස් ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීම

    ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීමක් පලකිරීම ඔබට පහසුවෙන් ආදායමක් ලබා ගැනීමට ඉඩ සලසයි. බොහෝ අය සුඛෝපභෝගී ගොඩනැගිලි සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නවීන වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීමට සොයති. ඔබ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා සලකා බැලිය හැකි හේතු කිහිපයක් තිබේ. වාණිජ ගොඩනැඟිල්ලක් කුලියට දීම, විශේෂයෙන් දිගු කාලීනව, ස්ථාවර ආදායමක් සහතික කරන අතර ඔබේ මූලික ආයෝජනය ආපසු අයකර ගැනීමට උපකාරී වේ.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies