• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

අවන්හල් විකිණීමට සඳහා | අම්පාර නගරය

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Valuable Commercial Warehouse For Sale in Katunayake

    Valuable Commercial Warehouse For Sale in Katunayake

    3,800 වර්ග අඩි
    කටුනායක, බඩු ගබඩාව
    රූ 17,000,000
  • Commercial Building for Sale in Dehiwala

    Commercial Building for Sale in Dehiwala

    8,000 වර්ග අඩි
    දෙහිවල, ගොඩනැගිල්ල
    රූ 200,000,000
  • විශිෂ්ටම
    Road Facing Shop 3rd Floor Pettah
    Road Facing Shop 3rd Floor Pettah
    Road Facing Shop 3rd Floor Pettah
    +1

    Road Facing Shop 3rd Floor Pettah

    375 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ 11, සාප්පුව
    රූ 70,000,000
  • අම්පාර නගරයෙන් විශාල කඩයක්

    අම්පාර නගරයෙන් විශාල කඩයක්

    5,717 වර්ග අඩි
    අම්පාර නගරය, සාප්පුව
    රූ 210,000,000
    දින 35
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල විකිණීමට ඇත
    • අම්පාර නගරය හි ගොඩනැගිල්ල
    • අම්පාර නගරය හි හෝටලය/ භෝජනාගාරය
    • අම්පාර නගරය හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • අම්පාර නගරය හි කාර්යාලය
    • අම්පාර නගරය හි අවන්හල
  • අම්පාර නගරය දේපල විකිණීමට
    • අම්පාර නගරය මහල් නිවාස විකිණීමට
    • අම්පාර නගරය ඉඩම් විකිණීමට
    • අම්පාර නගරය නිවාස විකිණීමට
    • අම්පාර නගරය නව ඉදිකිරීම් වන දේපළ
  • අම්පාර නගරය දේපළ කුලිය
    • අම්පාර නගරය මහල් නිවාස කුලියට
    • අම්පාර නගරය නිවාස කුලියට
    • අම්පාර නගරය වාණිජ දේපළ විකිණීමට
    • අම්පාර නගරය කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • අම්පාර නගරය කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • අම්පාර නගරය හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • අම්පාර නගරය හි වහල
    • අම්පාර නගරය හි පයිප්ප වැඩ
    • අම්පාර නගරය හි පොළව සැකසුම් ද්‍රව්‍
    • අම්පාර නගරය හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති හොඳම වෙළඳසැල් 

    වර්තමාන තත්ත්වය කුමක් වුවත් දීර්ඝ කාලීනව බලන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඔබ විකිණීමට ඇති සිල්ලර වෙළඳසැලක් මිලදී ගැනීමට කැමති වුවද, Offline ගබඩාවක් සහිත Online වෙළඳසැලක් ස්ථාපිත කිරීමට හෝ සේවා පදනම් කරගත් ව්‍යාපාරයක් ගොඩනැගීමට කැමති වුවද, ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති නවතම වෙළඳසැල් ඕනෑ තරම් තිබේ. විකිණීමට ඇති අලුත්ම වෙළඳසැල්, විකිණීමට ඇති කොළඹ නුවර කඩ සාප්පු, ත්‍රිකුණාමලයේ විකිණීමට ඇති වෙළඳසැල් අවකාශ, ගාල්ලේ විකිණීමට ඇති පාවිච්චි කළ කඩ ඉඩක්, ගම්පහ විකිණීමට ඇති රූපලාවන්‍යාගාර ආදී බොහෝ වෙළඳසැල් අවකාශ ශ්‍රී ලංකාව පුරාම විකිණීමට තිබේ. ශ්‍රී ලංකාවේ පාර අයිනේ විකිණීමට ඇති වෙළඳසැලක්, ටයිල් කළ වෙළඳසැලක්, නගර ආශ්‍රිතව ඇති අංගසම්පූර්ණ වෙළඳසැලක්, වාණිජ ප්‍රදේශයක කුඩා වෙළඳසැලක් හෝ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වෙළඳසැලක් සඳහා ප්‍රධාන වාණිජ ප්‍රදේශවල ikman හරහා සොයා බැලීමට අපි යෝජනා කරමු. 


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති වෙළෙඳසැල් අවකාශයක් මිලදී ගැනීම

    ඔබට ශ්‍රී ලංකාව තුළ offline ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකාව තුළ විකිණීමට ඇති වායුසමනය කළ සාප්පුවක් ikman හරහා මිලදී ගැනීම පහසු වේ. නිවසේ අය සමඟ කතා කිරීමෙන්, online research සිදුකිරීමෙන් සහ වෙනත් ව්‍යාපාර අධ්‍යයනය කිරීමෙන් ඔබට දැන් වෙළඳපොළ තුළ පිරවිය හැකි හිස්තැන් සොයා බැලීමට අපි යෝජනා කරමු. වෙළඳපොළට අවශ්‍ය දේ පිළිබඳ අකහසක් ඇති වූ පසු,,ඔබට වාහන නැවැත්වීමේ පහසුකම් සහිත බිම් මහලේ වෙළඳසැලක්, ආහාර මධ්‍යස්ථානයක්, ඇඳුම් සාප්පුවක්, සැලෝන් එකක් හෝ උපකරණ සහිත ස්පා එකක් මිලදී ගැනීමට තීරණය කළ හැකිය.


    ශ්‍රී ලංකාවේ ඔබේ සාප්පුව ikman හරහා විකිණීමට

    ඔබ ඔබේ ඉඩකඩ සහිත සාප්පුව ශ්‍රී ලංකාවේ විකිණීමට සැලසුම් කරන්නේ නම්, ගැනුම්කරුවන් වෙත ළඟා විය හැකි වඩාත් කාර්යක්ෂම ක්‍රමය වන්නේ එය ikman හරහා ප්‍රචාරණය කිරීමයි. ඔබට ඔබේ ගිණුම සාදා ඔබේ වෙළඳසැල විකිණීමට ඇති දැන්වීම පළ කිරීමෙන් එම ක්‍රියාවලිය ආරම්භ කළ හැක. මීළඟට, විකිණීමට ඇති සාප්පුවේ ආකර්ෂණීය ඡායාරූප සමඟ එහි පිහිටීම, ප්‍රමාණය, පහසුකම් සහ මිල වැනි ඔබේ වෙළඳසැල පිළිබඳ අවශ්‍ය සියලු විස්තර සපයන්න. අවසාන වශයෙන්, ඔබ විමසීම්වලට ප්‍රතිචාර දක්වන විට, වෘත්තීයමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ට අවශ්‍ය විය හැකි අමතර තොරතුරු සැපයීමට වග බලා ගන්න. පුළුල් ගැනුම්කරුවන් පදනමක් සමඟින්, ඔබ ඔබේ දැන්වීමට එක් කරන තොරතුරු මත පදනම්ව ikman හි ඔබේ දැන්වීම හොඳින් ක්‍රියා කරනු ඇත. ඔබට ඉක්මනින් ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඔබේ හිස් සාප්පු අවකාශය විකිණීමට හැකි වේ.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies