• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

විකිණීම හි ව්‍යාපාර දේපල | අකුරැස්ස

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Building for Rent Kurengala

    Building for Rent Kurengala

    3,000 වර්ග අඩි
    සාමාජිකයා
    කුරුණෑගල නගරය, ගොඩනැගිල්ල
    රු 175,000 මසකට
  • 2100 / 4200 Sqft Office Space for Rent in Colombo 08 CVVV-A1

    2100 / 4200 Sqft Office Space for Rent in Colombo 08 CVVV-A1

    2,100 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ 8, කාර්යාලය
    රු 546,000 මසකට
  • විශිෂ්ටම
    ගොඩනැගිල්ලක් බදු දීමට - රණාල
    ගොඩනැගිල්ලක් බදු දීමට - රණාල
    ගොඩනැගිල්ලක් බදු දීමට - රණාල
    +2

    ගොඩනැගිල්ලක් බදු දීමට - රණාල

    5,750 වර්ග අඩි
    කඩුවෙල, ගොඩනැගිල්ල
    රු 230,000 මසකට
    පැය 7
  • Commercial Building for Rent

    Commercial Building for Rent

    2,000 වර්ග අඩි
    අකුරැස්ස, ගොඩනැගිල්ල
    රු 65,000 මසකට
    දින 36
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • අකුරැස්ස හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • අකුරැස්ස හි හෝටලය/ භෝජනාගාරය
    • අකුරැස්ස හි කාර්යාලය
    • අකුරැස්ස හි අවන්හල
    • අකුරැස්ස හි සාප්පුව
  • අකුරැස්ස දේපල විකිණීමට
    • අකුරැස්ස මහල් නිවාස විකිණීමට
    • අකුරැස්ස ඉඩම් විකිණීමට
    • අකුරැස්ස නිවාස විකිණීමට
    • අකුරැස්ස වාණිජ දේපළ විකිණීමට
    • අකුරැස්ස නව ඉදිකිරීම් වන දේපළ
  • අකුරැස්ස දේපළ කුලිය
    • අකුරැස්ස මහල් නිවාස කුලියට
    • අකුරැස්ස නිවාස කුලියට
    • අකුරැස්ස කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • අකුරැස්ස කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • අකුරැස්ස හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • අකුරැස්ස හි වහල
    • අකුරැස්ස හි පයිප්ප වැඩ
    • අකුරැස්ස හි පොළව සැකසුම් ද්‍රව්‍
    • අකුරැස්ස හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Sell Fast |Matara | Nilmini Copy Bereau

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති වාණිජ ගොඩනැගිලි 

    කුලියට දීම සඳහාවන ගොඩනැඟිල්ලක් යනු ඔබේ පුද්ගලික ආදායම වර්ධනය කර ගැනීමට හොඳ ම මාර්ගයකි. ශ්‍රී ලංකාවේ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීමේදී සලකා බැලිය යුතු වර්ග කිහිපයක් ඇති අතර වඩාත් සුලභ වර්ලග තුන වන්නේ වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීම, නේවාසික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සහ ගොඩනැගිලි වර්ග දෙකේ දෙමුහුන් ය.

    ගොඩනැගිල්ලක් ඉදිකිරීම මිල අධික විය හැකි අතර, බොහෝ අය වියදම් අඩු කර ගැනීමට කුලියට ගැනීම සඳහා අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිතන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කල්බදු සඳහා පවතින ගොඩනැගිලි ප්‍රධාන ස්ථානවල සොයා ගත හැකි අතරම ඒවා මිලට ගැනීමට නොහැකි වීමද විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.


    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට හොඳම ගොඩනැගිල්ල සොයා ගන්නේ කෙසේද?

    ඔබ සලකාබලන කුලියට ගැනීමට ඇති වාණිජ ගොඩනැගිල්ල ඔබේ අවශ්‍යතා සියල්ල සපුරාලීමට සමත්දැයි පරීක්ෂා කරන්න. ශ්‍රී ලංකාව තුළ ස්ථාවර විදුලිය සහිත සුරක්ෂිත ගොඩනැඟිල්ලක් හෝ ජනන යන්ත්‍රයක් සහිත ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම සුදුසුය. ඔබට නගරය තූළ ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට අවශ්‍යද? සමහර විට ව්‍යාපාරික කටයුතු සඳහා පාර අයිනේ පිහිටි ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමට අවශ්‍ය ද? නැතහොත් ගොඩනැගිල්ලෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගත හැකි නිස්කලංක ප්‍රදේශයකට ඔබ කැමතිද?


    වාණිජ‍ ගොඩනැගිල්ලක් හෝ ඔබ සතු හිස් ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීම

    ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීමක් පලකිරීම ඔබට පහසුවෙන් ආදායමක් ලබා ගැනීමට ඉඩ සලසයි. බොහෝ අය සුඛෝපභෝගී ගොඩනැගිලි සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නවීන වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීමට සොයති. ඔබ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා සලකා බැලිය හැකි හේතු කිහිපයක් තිබේ. වාණිජ ගොඩනැඟිල්ලක් කුලියට දීම, විශේෂයෙන් දිගු කාලීනව, ස්ථාවර ආදායමක් සහතික කරන අතර ඔබේ මූලික ආයෝජනය ආපසු අයකර ගැනීමට උපකාරී වේ.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies