• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

වාණිජ දේපළ කුලියට | බියගම

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 5 න් 101-5 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • 2500 SQFT Warehouse available for rent from 2026 Jan

    2500 SQFT Warehouse available for rent from 2026 Jan

    2,500 වර්ග අඩි
    සාමාජිකයා
    ගම්පහ නගරය, වාණිජ දේපල කුලියට දීම
    රු 190,000 මසකට
  • PRIME A/C BUILDING FOR RENT IN NAWALA

    PRIME A/C BUILDING FOR RENT IN NAWALA

    25,000 වර්ග අඩි
    සාමාජිකයා
    නාවල, වාණිජ දේපල කුලියට දීම
    රු 3,500,000 මසකට
  • විශිෂ්ටම
    Building for Rent - Dehiwela Kalubowila
    Building for Rent - Dehiwela Kalubowila
    Building for Rent - Dehiwela Kalubowila
    +1

    Building for Rent - Dehiwela Kalubowila

    4,400 වර්ග අඩි
    සාමාජිකයා
    නුගේගොඩ, වාණිජ දේපල කුලියට දීම
    රු 650,000 මසකට
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • බියගම හි ගොඩනැගිල්ල
    • බියගම හි බඩු ගබඩාව
    • බියගම හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • බියගම හි හෝටලය/ භෝජනාගාරය
    • බියගම හි කාර්යාලය
  • බියගම දේපල විකිණීමට
    • බියගම මහල් නිවාස විකිණීමට
    • බියගම ඉඩම් විකිණීමට
    • බියගම නිවාස විකිණීමට
    • බියගම වාණිජ දේපළ විකිණීමට
    • බියගම නව ඉදිකිරීම් වන දේපළ
  • බියගම දේපළ කුලිය
    • බියගම මහල් නිවාස කුලියට
    • බියගම නිවාස කුලියට
    • බියගම කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • බියගම කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • බියගම හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • බියගම හි වහල
    • බියගම හි පයිප්ප වැඩ
    • බියගම හි පොළව සැකසුම් ද්‍රව්‍
    • බියගම හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • NOBLE REALTY

    ව්‍යාපාර සඳහා වාණිජ දේපළ කුලියට ගැනීම

    මේවන විට, ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර (Startup businesses) දියුණු වෙමින් පවතී. වඩාත් හොඳ සහ දේශීය ව්‍යාපාර සඳහා අවශ්‍ය වාණිජ දේපළ කුලියට ගැනීමේ අවශ්‍යතාවය වැඩි වෙමින් පවතී. ඔබේ ව්‍යාපාර ඉලක්ක සහ අතැති මුදල ඔබට ගැලපෙන වාණිජ දේපළ කුමක්ද යන්න තීරණය කරීමට උදව් වේ.

    ඔබේ ව්‍යාපාරයට සුදුසු නිවැරදි වාණිජ දේපළ සොයා ගැනීම අභියෝගයක් විය හැකි නමුත්, ඔබේ ව්‍යාපාරය සහ වාණිජ අවශ්‍යතා පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලීමෙන්, ව්‍යාපාරය දියුණු කිරීමට උපකාරී වන අවකාශයක් ඔබට සොයාගත හැකිය. ඔබ කුලියට ගැනීම සඳහා සම්ප්‍රදායික කාර්යාල අවකාශ, කර්මාන්ත ශාලා, නිෂ්පාදන කම්හල් හෝ කැෆේ සහ අවන්හල් වැනි වඩාත් සුවිශේෂී හා නිර්මාණශීලී අවකාශයක් සොයන්නේ නම්, ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයක විකල්ප තිබේ.

    කුලියට ගැනීම සඳහා නිවැරදි වාණිජ දේපල තෝරා ගැනීම

    වාණිජ දේපළ වෙළඳාම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විවිධ විකල්ප ඉදිරිපත් කරයි. ඔබ ඔබේ ව්‍යාපාරයට මුහුණක්, ඔබේ සේවකයන්ට වැඩ කිරීමට ස්ථානයක් සොයා ගැනීමට උත්සාහ කරනවාද, නැතිනම් වාණිජ දේපළක් කුලියට ගෙන ඔබේ ව්‍යාපාර සැලසුම්වලට අනුව දේපළ සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔබ කැමතිද? කුමක් වුවත්, ඔබේ දේපලෙහි පිහිටීම වැදගත් වන අතර, කුලියට ගැනීම සඳහා වාණිජ දේපලක් තෝරා ගැනීමට පෙර ඔබ ඔබේ ව්‍යාපාරයේ ස්ථාන.

    කුලියට ගැනීම සඳහා නිවැරදි වාණිජ දේපල තෝරා ගැනීම

    වාණිජ දේපළ වෙළඳාම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විවිධ විකල්ප ඉදිරිපත් කරයි. ඔබ ඔබේ ව්‍යාපාරයට මුහුණුවරක්, ඔබේ සේවකයන්ට වැඩ කිරීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට උත්සාහ කරනවාද? නැතිනම් වාණිජ දේපළක් කුලියට ගෙන ඔබේ ව්‍යාපාර සැලසුම්වලට අනුව දේපළ සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔබ කැමතිද? එය කුමක් වුවත්, ඔබේ දේපලෙහි පිහිටීම වැදගත් වන අතර, කුලියට ගැනීම සඳහා වාණිජ දේපලක් තෝරා ගැනීමට පෙර ඔබ ඔබේ ව්‍යාපාරයට ගැළපෙන ස්ථානය හොඳින් සලකා බැලිය යුතුය.

    ස්වාභාවිකවම, ඔබේ ව්‍යාපාරයේ ප්‍රමාණය ඔබට අවශ්‍ය දේපල වර්ගයට ද බලපානු ඇත. ඇත්ත වශයෙන්ම, කුඩා සමාගමකට විශාල සමාගමකට වඩා අඩු ඉඩක් අවශ්‍ය වනු ඇත. සුදුසු මිලකට වඩාත් සුදුසු දේපල සොයා ගැනීම දුෂ්කර විය හැකිය. ගනුදෙනු ආකර්ශනීය ලෙස පෙනී ගියද, ඔබේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි යථාර්ථවාදී අපේක්ෂාවන් පවත්වා ගත යුතුය.

    ඔබ සුදුසු වාණිජ දේපල හඳුනා ගත් පසු, ස්ථානය සහ පහසුකම් සඳහා හොඳම මිලට සාපේක්ෂව මෙම දේපල සංසන්දනය කිරීම වැදගත් වේ. ඔබේ ව්‍යාපාරයට වඩාත් ගැලපෙන කෙටි කාලීන හෝ දිගු කාලීන ලීසිං තෝරා ගන්න. ඔබ අලුතින් ආරම්භ කරන්නේ නම් සහ දැනට තාවකාලික ස්ථානයක් අවශ්‍ය නම්, කෙටි කාලීන ගිවිසුමක් සඳහා සාකච්ඡා කරගන්න. කෙසේ වෙතත්, ඔබට ස්ථාපිත ව්‍යාපාරයක් තිබේ නම් සහ ගබඩා කිරීම හෝ නිෂ්පාදන අරමුණු සඳහා ස්ථානයක් සොයන්නේ නම් වඩා ඉඩකඩ සහිත විකල්ප සොයා ගැනීමට සිදු විය හැකිය.

    ඔබේ වාණිජ දේපළ කුලියට දෙන්න

    ඔබට ව්‍යාපාරික කටයුතුවලට ගැළපෙන සුදුසු පහසුකම් සහිත දේපළක් තිබේ නම්, එය වාණිජ දේපළ සොයන ව්‍යාපාරවලට කුලියට දී ඔබට ස්ථිර ආදායමක් උපයා ගත හැකි අතර, එයට තවමත් හිමිකම් කීමට හැකිවේ. නිවැරදි කුලී ගැනුම්කරුවෙක් තෝරා ගැනීමත්, නඩත්තු කිරීම සහ භාවිතය පිළිබඳ අවශ්‍ය මූලික නීති ස්ථාපිත කිරීමත් එකසේ වැදගත් වේ. වාණිජ දේපළක් කුලියට දීමේදී අදාළ බලපත්‍ර ලබා ගැනීම, කුලී වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සහ අවශ්‍ය බදු ගෙවීම ඇතුළුව නීති රීති පිළිපැදීම ද ඉතා වැදගත් වේ.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

    කියවිය යුතුය:

    • ​ශ්‍රී ලංකාවේ නිවසක් කුලියට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු 15ක්​
    • ​ශ්‍රී ලංකාව තුල නිවාස ණය වෙළඳපළ​
    • ​දේපළ සංවර්ධනයේ මුලීකය​
    • ​ශ්‍රී ලංකාව තුල දේපළ මිලදී ගැනිමට සැළසුම් කරන්නේද? සොයා බැලීය යුත්තේ කොහේදැයි දැන ගන්න​
    • ​දේපළ සඳහා ලෝකයේ පවතින බොහෝ මිල අධික නගරයන්
    • ​විදේශිය දේපළ ගැණුම්කරුවන් ශ‍්‍රි ලංකාවේ වෙළඳපල කෙරෙහි සිදු කරන බලපෑම
    • ශ්‍රී ලංකාවේ දේපළ නීතිය- මූලික කරුණු​

    Frequently asked questions (FAQs)

    මගේ ව්‍යාපාර අවශ්‍යතා සඳහා වාණිජ දේපළ සොයා ගන්නේ කෙසේද?

    අපගේ වෙබ් අඩවිය තුළින් සෙවුම් ප්‍රතිඵල අඩු කර ඔබට අවශ්‍ය ප්‍රතිඵල පමණක් ලබා ගැනීමට ස්ථානය, ප්‍රමාණය සහ දේපල වර්ගය වැනි filters භාවිතා කරන්න. හොඳයැයි සැලකිය හැකි දැන්වීමක් සොයා ගන්තේ නම් සහ එය ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපේ නම්, එම ස්ථානයට ගොස් බලන්න.

    වාණිජ දේපලක් කුලියට ගැනීම හා සම්බන්ධ වියදම් මොනවාද?

    සාමාන්‍යයෙන්, ඔබට දේපළ හිමියා විසින් තීරණය කරන ලද ආරක්ෂක තැන්පතුවක්, පළමු මාසයේ කුලිය සහ වෙනත් ගාස්තු ගෙවීමට සිදුවේ. ඔබට ආරක්ෂක තැන්පතු සාකච්ඡා කිරීමට හැකි වනු ඇත. නඩත්තු වියදම් සඳහා ඔබ විසින් වගකිව යුතු ව්. වාණිජ දේපල හිමිකරු සමඟ මේ සියල්ල සාකච්ඡා කරන්න.

    කුලියට දීමට ඇති වාණිජ දේපල වර්ග මොනවාද?

    කාර්යාල අවකාශයන්, සිල්ලර වෙළෙඳසැල් අවකාශයන්, ගබඩා සහ කාර්මික දේපල කුලියට දීමට ඇති දැන්වීම් තිබේ. ඔබට අවශ්‍ය දේපල වර්ගය පහසුවෙන් සොයා ගැනීමට ගැනීමට filters භාවිත කරන්න.

    ඔබේ වෙබ් අඩවිය තුළ මගේ වාණිජ දේපළ කුලියට දීම සඳහා දැන්වීම් පල කරන්නේ කෙසේද?

    ගිණුමක් සාදා, ඔබේ දේපල විස්තර සහ ඡායාරූප පල කරන්න. අපගේ වෙබ් අඩවිය ඔබට පහසුවෙන් ඔබේ වාණිජ දේපළ කුලියට දීම සඳහා දැන්වීමක් පල කිරීමට සහ කුලියට ගන්නන් වෙත ළඟා වීමට ඉඩ සලසයි.

    මගේ වාණිජ දේපල සඳහා නිවැරදි කුලිය තීරණය කරන්නේ කෙසේද?

    අදාළ ප්‍රදේශයේ එවැනි දේපල පර්යේෂණ කරන්න. සුදුසු කුලිය තීරණය කිරීම සඳහා දේපල පහසුකම්, ස්ථානය සහ වෙළඳපල ඉල්ලුම සලකා බලන්න.

    වාණිජ දේපලක් කුලියට දීම සඳහා ඇති නීතිමය අවශ්‍යතා මොනවාද?

    අවශ්‍යය බලපත්‍ර ලබා ගැනීම සහ දේපල වියදම් සහ ආදායම් වාර්තා කර තබා ගැනීම ඇතුළුව වාණිජ දේපල කුලියට ගැනීම සඳහා ඇති රෙගුලාසි සහ නීති අනුගමනය කිරීම වැදගත් වේ. නීත්‍යානුකූලභාවය පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදාළ කටයුතු සිදුකිරීමට නීතීඥයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස අපි නිර්දේශ කරමු.

    මගේ වාණිජ දේපල කුලියට ගන්නා අයගේ කුලියට ගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරන්නෙ කෙසේද?

    ණය සහ මූල්‍යමය තත්වයන් පරීක්ෂා කරන්න, උසාවි තීන්දු හෝ නෙරපා හැරීමේ දැන්වීම් (eviction notice) තිබේදැයි පරීක්ෂා කරන්න, ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාවරත්වය තහවුරු කරගන්න, ඒ වගේම ඇපකර සහ තැන්පතු සලකා බලන්න. ඔබේ වාණිජ දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා හොඳින් සකස් කරන ලද බදු ගිවිසුමක් භාවිතා කරන්න.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2025. All rights reserved. Saltside Technologies